• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටියා කියලා එදා විමල්ලා පරසක්වල ගහපු ‘අලිරාජා’ අන්න රනිල් හමුවෙලා සාකච්ජා කරලා! ඊට පස්සේ මෑතකදි නිදහස් කරපු කොටි සිරකරුවන්වත් හමුවෙලා තරුපහේ හෝටලයක සුපිරි කෑමකුත් දීලා! කෝ මේ විමල්? (VIDEO)

November 13, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
කොටියා කියලා එදා විමල්ලා පරසක්වල ගහපු ‘අලිරාජා’ අන්න රනිල් හමුවෙලා සාකච්ජා කරලා! ඊට පස්සේ මෑතකදි නිදහස් කරපු කොටි සිරකරුවන්වත් හමුවෙලා තරුපහේ හෝටලයක සුපිරි කෑමකුත් දීලා! කෝ මේ විමල්? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ද්‍රවිඩ ඩයස්පෝරාවට සම්බන්ධ ප්‍රධාන චරිතයක් වන අල්ලිරාජා සුබාස්කරන් සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා සිදුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම හමුවේ දී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන මෙරටට ගෙන ඒම පිළිබදවද සාකච්ඡා වී ඇති බව පුවත්පත වාර්තා කරයි.

ඉන් පසුව අල්ලිරාජා සුබාස්කරන් මෑතකදී ජනාධිපති සමාව ලැබූ එල්.ටී.ටී.ඊ සිරකරුවන් මුණ ගැසී තිබේ

ඔවුන් වෙනුවෙන් සුබාස්කරන් තරුපහේ හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර නිදහස ලැබූ සිරකරුවන්ට ඔවුන්ගේ ඉදිරි ජීවිතය සැලසුම් කර ගැනීම සදහා යම්කිසි මුදල් ප්‍රමාණයක්ද ලබා දී ඇති බව පැවසේ.

සුභාෂ්කරන් අල්ලිරාජා හට ලොව රටවල් රැසකින් මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී ඇත.

එදා විමල් ලයිකා මොබයිල් අධිපති අලිරාජා සුබාෂ්කරන් හට කොටියා කියමින් පහර දුන් වීඩියෝව!

SendShareShare
Previous Post

ප්‍රියමාලිගේ මාර කතා එළියට එයි! ජානකීට දීලා තියෙන මුදල ලක්ෂ 1195ක්! දේශපාලන පක්ෂවලටත් අත දිගහැර සල්ලි බෙදලා? ප්‍රධාන පක්ෂයකින් ජන්දෙ ඉල්ලන්නත් ඉඳලා? සල්ලි දුන් ප්‍රකට හාමුදුරුවරු රැසකගේ නම් එළියට ඇවිත්! තාම කිසිම දේශපාලඥයකුගෙන් ප්‍රශ්න නොකළේ ඇයි?

Next Post

ගෙවන්න සල්ලි නෑ! ආණ්ඩුව පාසල් සිසුන්ගේ රක්ෂණයේ කෑලිත් අඩු කරයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper