අද දිනයේදී තමන් ඉලක්ක කොට සමාජ මාධ්‍යවල ප්‍රචාරය කොට ඇති මඩ ප්‍රචාරවලට පිළිතුරු ලබා දීමට හිටපු හමුදාපති දයා රත්නායක මහතා පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එමෙන්ම තමන්ට සරත් ෆොන්සේකා මහතා තමන්ට එල්ල කර ඇති චෝදනාවලටද රත්නායක මහතා පිළිතුරු ලබා දුන්නේය.
එමෙන්ම තමන්ට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශ්වාස බවද ඒ මහතා කියා සිටියේය.