අද පැවැති මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ හැකි ඉක්මණින් මතුව ඇති දේශපාලන ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට මැදිහත් වන ලෙසයි.
එමෙන්ම ත්‍රීවිධ හමුදාවන්ගෙන් කාදිනල් හිමියන් ඉල්ලා සිටියේ ජනතාව මර්දනය කිරීමට පියවර නොගන්නා ලෙසය.










