• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාදිනල් හිමිගේ කතාවෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි

December 5, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපතිගේ ආරක්ෂක වැය ශීර්ෂයට පාර්ලිමේන්තුවේ බෙදීමක්
Share on WhatsAppShare on Facebook

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් දීම නිසි ලෙස සිදු නොවන්නේ නම් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බවට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කළ ප්‍රකාශය මුල්කරගෙන මේ වනවිට පාර්ලිමේන්තුවේ විශාල උණුසුමක් මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊට ආණ්ඩුව නියෝජනය කරමින් නිමල් ලාන්සා, නාමල් රාජපක්ෂ යන මැතිඇමැතිවරුන් පිළිත්‍රරු ලබා දීමට පියවර ගැනීමත් සමග තත්ත්වය උණුසුම් විය.

ඉන් පසු සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතාද සංවාදය තවත් උණුසුම් කරමින් අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.

පසුගිය දිනෙක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කාදිනල් හිමිපාණන් අගරදගුරු නිල නිවසේ දී මුණගැසී තිබුණු අතර එහිදී හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් කර තිබිණ.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන එළඹෙන විසි වෙනිදා අවසන් වීමට නියමිත බව පුවත්පතක වාර්තා වූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

නමුත් මෙම ප්‍රහාරයට මුදල් ලබා දීම අනුග්‍රහය දැක්වීම ආදිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි ප්‍රමාණයක විමර්ශනයක් සිදුවන්නේ දැයි ප්‍රශ්නයක් ඇතැයිද කාදිනල්තුමා කියා සිටියහ.

කෙසේ හෝ මෙම විමර්ශන පසුපසට තල්ලු නොකරන ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ දේශපාලන ඩීල් මගින් මෙම සිදුවීම පාපිස්ස යට දමා සැඟවීමට කිසිදු උත්සාහයක් දැරිය යුතු නැතැයිද කියා සිටියහ.

නිසි ලෙස මෙම කටයුතු සිදු කෙරෙන්නේ නම් වෙනත් කණ්ඩායම් වලට වගකීම බාර දීමට සිදුවන බවත් එසේ වුවහොත් මේ රජය සම්බන්ධ ඇති විශ්වාසය නම් බිඳ වැටෙන බව ද ඒ හිමියන් තවදුරටත් කියා සිටියහ.

SendShareShare
Previous Post

ලෝකෙටම කොරෝනා දුන්න චීනය හඳටත් යයි: චීන කොඩියත් හිටවයි

Next Post

වෙනදා වගේ නත්තල්-අලුත් අවුරුදු මෙදා පොටේ බෑ

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.