අමෙරිකානු ගගනගාමීන් ඉතිහාසයේ පළමු වතාවට සඳ තරණය කොට වසර 40කට පසුව සාර්ථකව සඳ තරණය කිරීමට චීනය සමත්ව ඇත.
ඒ අනුව චීනය විසින් චන්ද්‍රයාගේ පාංශු සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24දා ගුවන් ගතකළ චෑන්ග් 5 යානය විසින් චීන ජාතික ධජය සඳමත සවිකර ඇත.
කෙසේවෙතත් ලෝකෙටම කොරෝනා රෝගය ව්‍යාප්ත කරමින් චීනය තවත් ලෝක වාර්තාවක්ද ලබා තිබිණ.
මෙම ඡායාරූප එරට ජාතික ජනමාධ්‍ය ඔස්සේ පල කර තිබිණි.












