රෝඩ් සේෆ්ටි ක්‍රිකට් කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කළ යූසුෆ් පතාන් හටද නොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව මේ වනවිට පතාන්ද නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කොට ඇති බව පැවසේ.
අද දහවල් නිකුත් වූ වාර්තාවට අනුව කණ්ඩායමේ නායක සචින් ටෙන්ඩුල්කාර් හටද කොරෝනා රෝගය වැළදී තිබිණ.










