ඛනිජ වැලි නිධියක් සම්බන්ධයෙන් මාතර කිරින්දේ පැවැති රැස්වීමකට සහභාගී වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල විය.
මෙහිදී අමාත්‍යවරයා පිටව යද්දී ජනතාව හූ තබමින් දැඩි විරෝධය පළ කරනු දැකගන්නට ලැබිණ.
එමෙන්ම ජනතාව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වර්ණනා කරමින් අදහස් දක්වනුද දැකගත හැකි විය.










