නීතිපති උපදෙස් මත වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් පවසයි.
වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නිල කාලය අවසන් බවට නීතිපතිවරයා ලබා දුන් උපදෙස්වලින් පසු ක්‍රීඩා අමාත්‍යංශය මෙම තීන්දුව මෙම තීන්දුව ගෙන ඇත.










