• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ක්‍රිකට්’ කාලෙ ඉවරයි: නීතිපති තීන්දුව දෙයි

March 28, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ක්‍රිකට්’ කාලෙ ඉවරයි: නීතිපති තීන්දුව දෙයි
Share on WhatsAppShare on Facebook

වත්මන් ක්‍රිකට් කමිටුවේ නිල කාලය 2021 පෙබරවාරි 20 වන දිනෙන් අවසන් වන බැවින් මේ වසරේ මැයි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධරයන් තෝරා පත් කර ගන්නා තෙක් නව කළමනාකරණ කමිටුවක් යටතට පත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ වත්මන් පාලනයට තවදුරටත් කටයුතු කිරීම සදහා නීතිමය බලයක් නොමැති බවකි.

වසර දෙකක ධූර කාලය අවසන් වී ඇති බැවින්, පෙත්සම්කාර පාර්ශ්වයේ සභාපති නිශාන්ත රණතුංග සහ ලේකම් මේජර් ජෙනරාල් ශිරාන් අබේසේකර මහතා ක්‍රීඩාවේ පරිපාලනය සඳහා භාරකරුවෙකු පත් කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය අවසන් මැතිවරණය පැවැත්වූයේ 2019 පෙබරවාරි 21 වැනිදාය.

“අවුරුදු 2 නොඉක්මවන කාලයක් සඳහා නිලධරයන් ධුරය හෙබවිය යුතුය” යනුවෙන් සඳහන් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උපුටා දක්වමින් පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ වත්මන් නිලධරයන් එම ධූරවල කටයුතු කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

මේ කාරණය සලකා බැලීමෙන් පසු, වර්තමාන කමිටුවට පෙබරවාරි 20 වන දින සිය ධුර කාලය අවසන් වී ඇති බැවින් එය දිගටම කරගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව මඟින් වසර දෙකක කාල සීමාවක් පමණක් ලබා දී තිබුණද, ක්‍රීඩා නීතිය සහ පසුව ඇති වන රෙගුලාසි මඟින් සිව් අවුරුදු කාලයක් සඳහා ඉදිරියට යාමට ඉඩ සලසා දී ඇති බවය.‍

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු සඳහා නව අතුරු කමිටුවක් පත් කිරීම සඳහා දැන් ක්‍රීඩා අමාත්‍යංශය වෙත බලය හිමිව තිබේ.

නීති විශාරදයින් පවසන්නේ 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියේ 33 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට “අතුරු” කමිටුවක් පිහිටුවිය හැකි බවකි.

SendShareShare
Previous Post

වාහන පෝලිමක් රේස් යද්දී එකපාරටම අලි පැටියෙක් පාර හරහා පනී: විශාල අනතුරක් නූලෙන් බේරෙයි (VIDEO)

Next Post

‘ගොබ් ඉරිදා’ පළමු දේව මෙහෙයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.