ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ට්‍රිලියන 13ක පමණ දේශීය ණය කපා හරින ලෙස ආණ්ඩුවට යෝජනා කොට ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ වුවහොත් මෙරට බැංකු පද්ධතිය සහ සේවක අර්ථසාධක අරමුදල පවා බරපතළ අනතුරකට ලක්විය හැකි බවකි.

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.