ජනතාවට ලබා දීම සදහා ඉඩම් ඔප්පු 20,000තට අස්සන් තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඉදිරි දින කිහිපය ඇතුළත මෙම ඔප්පු බෙදා දීම සිදු කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
ජනාධිපතිවරණයේදී ලබා දුන් පොරොන්දුවකට අනුව මෙම ඉඩම් ඔප්පු බෙදාදීම සිදු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.










