මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා විසින් මාධ්‍ය නව මහබැංකු පනත පිළිබදව කර ඇති විවේචනයන් පිළිබදව වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබිණ.
මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ නව පනත මගින් මහබැංකුව ආණ්ඩුවේ හොරණෑවක් නොකොට ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බවකි.
කෙසේවෙතත් නව පනත තුළද යම් යම් සංශෝධන සිදුවිය යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.