• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ කොළඹට 35,000ක් බෙදුවා! අද 80,000ක් බෙදනවා! ලයිට් බිලත් අරන් එන්න!

July 12, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ගෑස් නෑ! ගෙන්වන්න ඩොලරුත් නෑ! ලිට්‍රෝ සමාගම දවස් 5කට වහයි!
Share on WhatsAppShare on Facebook

අද දින (12) කොළඹ දිස්ත්‍රික්කයට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000ක් බෙදා හැරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

සඳුදා (11) කොළඹ දිස්ත්‍රික්කයට ගෑස් සිලින්ඩර 35,000ක් බෙදා දුන් බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සඳහා ගෘහස්ථ ඉවුම් පිහුම් ගෑස් සිලින්ඩර බෙදා හැරීම සඳුදා (11) සිට ආරම්භ වන අතර අනෙකුත් ප්‍රදේශ සඳහා බෙදා හැරීම 2022 ජූලි 13 වන දින ආරම්භ කරන බව සමාගම පවසයි.

අනවශ්‍ය ලෙස ගොඩගැසීම වැළැක්වීම සඳහා 2022 මැයි මාසය සඳහා වන විදුලි බිල්පත මිලදී ගන්නා අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු බව ලිට්‍රෝ සමාගම පවසයි.

SendShareShare
Previous Post

රනිල් ගාවට ගිහින් ඇමැතිකම් අරන් පස්සේ අයින් වෙච්ච හරීන්ට-මනූසට ‌දැන් මොකද වෙන්නේ! සජබ මහලේකම් කතා කරයි!

Next Post

අපි දුන් වෘත්තීයමය-තාක්ෂණ උපදෙස් කිසිම දෙයක් ඇහුවෙ නෑ! දේශපාලන අරමුණු මත තීන්දු අරන් රටම විනාශ කළා! මෙහෙම ගියොත් ජාත්‍යන්තරයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නෑ! ජනාධිපති වගේම අගමැතිත් ඉවත් වෙන්න ඕනෑ! මහබැංකු විධායක නිලධාරීන් තීන්දුව ප්‍රකාශයට පත්කරයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper