• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි දුන් වෘත්තීයමය-තාක්ෂණ උපදෙස් කිසිම දෙයක් ඇහුවෙ නෑ! දේශපාලන අරමුණු මත තීන්දු අරන් රටම විනාශ කළා! මෙහෙම ගියොත් ජාත්‍යන්තරයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නෑ! ජනාධිපති වගේම අගමැතිත් ඉවත් වෙන්න ඕනෑ! මහබැංකු විධායක නිලධාරීන් තීන්දුව ප්‍රකාශයට පත්කරයි!

July 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝ කිව්වාම නෝ කියන අපූරු සහෝදරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ජූලි නම වන දා පැන නැගුණු මහජන අරගලය සදහා තමන් සිය පූර්ණ ආශිර්වාදය ලබා දෙන බව මහබැංකු විධායක නිළධාරීන්ගේ සංගමය පවසා තිබේ.

මෙරට ආර්ථිකය විනාශ කිරීම සදහා සෘජුව මැදිහත් වූ පාලනයකට එරෙහිව පැන නැගුණු එම ජනතා අරගලයට තම සංගමයේ ආශිර්වාදය හිමිවන බව පවසා ඇති මහබැංකු විධායක නිළධාරීන්ගේ සංගමය, එදින ජනතාවට ලබා දුන් පොරොන්දු ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සිය ධූරවලින් ඉල්ලා අස්විය යුතුව ඇති බවටද අවධාරණය කරයි.

මහබැංකු නිළධාරීන් විසින් ලබා දෙන වෘත්තීමය උපදෙස් හෝ තාක්ෂණ උපදෙස් පසෙකලා, පටු දේශපාලන අරමුණු මත පිහිටා සිදු කරන ලද දුර්වල ආර්ථික කළමණාකරණයක ප්‍රතිඵල රට මේ මොහොතේ භුක්ති විදිමින් සිටින බව මහබැංකු විධායක නිළධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම, දුර්වල සහ දූෂිත දේශපාලන නායකත්වයත් – රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවයත් හේතුවෙන් ජාත්‍යන්තරයෙන් කිසිදු සහායක් රටට නොලැබෙන තත්ත්වයක් උදා වී ඇති බවත්, ඒ හේතුවෙන් රට ඛේදනීය ඉරණමකට ගොදුරුව සිටින බවත් මහබැංකු විධායක නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර තිබේ.

ජන අරගලය රටට යහපතක් උදාකරනු ඇතැයි මහබැංකු විධායක නිළධාරීන්ගේ සංගමය, පොරොන්දු වූ පරිදිම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය දූරවලින් ඉවත්ව යනු ඇතැයි අපේක්ෂා කරන බවද පවසයි.

SendShareShare
Previous Post

ඊයේ කොළඹට 35,000ක් බෙදුවා! අද 80,000ක් බෙදනවා! ලයිට් බිලත් අරන් එන්න!

Next Post

පොහොට්ටුවේ කිසිම කෙනෙක් ජනාධිපතිකමට සුදුසු නෑ! රනිල්ගේ ‌ගෙට අපි ගිනි තියපු කතාව බොරුවක්! ජනාධිපති අයින් වෙයි කියලා තාමත් විශ්වාස නෑ! හැබැයි නොගියොත්…! මුල ඉඳන් අරගලය මෙහෙයවූ කුමාර් ගුණරත්නම් ඊළඟ මෙහෙයුම හෙළිකරයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper