• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය එන්නත නෑ: බ්‍රිතාන්‍යයෙන් එන්නත ගන්න සාකච්ජා ඇරඹේ

March 26, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ඉන්දීය එන්නත නෑ: බ්‍රිතාන්‍යයෙන් එන්නත ගන්න සාකච්ජා ඇරඹේ
Share on WhatsAppShare on Facebook

ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එක්සත් රාජධානියෙන් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව (එස්පීසී) බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

විශේෂයෙන්ම ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඉල්ලා සිටි එන්නත් මිල්යන 8.5ක ප්‍රමාණය නොලැබී යාමේ අවදානමක් මතුව තිබීම මත මෙම සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.

එන්නත් මාත්‍රාව මිලියන 10ක් ලබා දෙන ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාව මුලින් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඉල්ලා සිටියද මාත්‍රාව මිලියන 1.5 ක් සැපයීමට ආයතනය එකඟ වී තිබේ.

එහි පළමු මාත්‍රාව නියමිත පරිදි ලැබුණද එන්නත් අපනයනය අත්හිටුවීම හේතුවෙන් දෙවන එන්නත් ප්‍රමාණය ලැබීම මේ වනවිට සැකසහිත තත්ත්වයට පත්ව ඇත.

ඉතිරි මාත්‍රාවන් මිලියන 8.5 එක්සත් රාජධානියේ ඇස්ට්‍රාසෙනෙකා වෙතින් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්එම්ආර්ඒ) අනුමැතිය සඳහා අවශ්‍ය ලිපි ලේඛන එවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා ඇති බවත් රාජ්‍ය ඖෂධ සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.

SendShareShare
Previous Post

විමල්ගේ ආයතනයක කෝටි 30ක මහා වංචාවක්: වහාම වාර්තාවක් කැඳවයි

Next Post

මෛත්‍රීගෙන් පැයක කතාවක්: ශ්‍රීලනිපයෙන් හිටියේ දෙන්නයි

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට වතුපිටිවල අයෝජන කලාප, පොලිස් මුරපොලේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ...

Read more
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper