ආනයන තහනම නොතකා විශේෂ බලපත්‍ර හිමි පිරිස් විසින් අධිසුඛෝපභෝගී වාහන 300ක් පමණ ආනයනය කර ඇති බව අනාවරණය වේ.
ඇතැමුන් ණයවර ලිපි හෝ විවෘත කිරීීමකින් තොරව මෙම වාහන ආනයනය කොට ඇති බව පැවසේ.
මෙම පිරිස අතර රාජ්‍ය සේවකයන් කිහිප දෙනකු සිටින බවද දැනගන්නට තිබේ.
මෙසේ ගෙන්වන ලද වාහන අතර අවුඩි, බෙන්ස් සහ බී.එම්.ඩබ්ලිව්. රථ පවතින බවද වාර්තා වේ.











