ඊයේ පැවැති මුදල් කමිටුවේ සම්මත වූ යෝජනාව නොමැතිව වෙනත් යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් මතුවිය. Sri Lanka Latest News
එහිදී මුදල් කමිටුවේ හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ඊයේ සම්මත වූ යෝජනාවට වෙනස් යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවකි.










