• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පති ධූරයට දේශබන්දුත් ‌එපා! නිලන්තත් එපා! ‌අඩුම තරමේ නමවත් යෝජනා කරන්න එපා! කාදිනල් හිමියෝ ජනපතිට නිල වශයෙන් විරෝධය පළකරයි! චෝදනා සියල්ල ඇතුළත් කරමින් යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest New‍s

July 1, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවෙන් රනිල්ව කිසිසේත්ම නිදහස් කරන්න බෑ! කාදිනල් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිත විරෝධතා ගොනු කරයි!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය පිළිබඳව මූලික තොරතුරු හෙළිවී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවට විවිධ විමර්ශනවලදී මේ වනවිටත් තහවුරු වී තිබෙන ජේෂ්ඨ පොලිස්පතිවරු කිසිවෙකු නව පොලිස්පති ලෙස පත් නොකරන්නැයි කොළඹ අදරදගුරු රංජිත් මැල්කම් හිමිපාණන් ජනාධිපතිවරයාට නිල වශයෙන් ලිඛිතව දන්වා යවා ඇත. Sri Lanka Latest New‍s

මේ පිළිබඳව මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍යවලද ප්‍රවෘත්ති පළකර ඇති අතර කාදිනල් හිමිගේ දැඩි අවධානය පිළිබඳ සංවාදයක් ද මතු වී තිබේ.

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධන සහ එවකට කොළඹ ප්‍රදේශය බාර ජේෂ්ඨ පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් එම ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව වගඋත්තරකරුවන් වී සිටී. මේ වනවිට හිස්ව තිබෙන පොලිස්පති ධුරය සඳහා විශේෂයෙන්ම දේශබන්දු තෙන්නකෝන් අදාළ දේශපාලනික සුදුසුකම් සම්පූර්ණ කර ගනිමින් සිටින බවට විවිධ වාර්තා පළවී තිබේ.

එම නිසා මෙම පුද්ගලයන් පොලිස්පති ධූරයට පත් නොකරන ලෙස කාදිනල් හිමිපාණන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

එම ලිපිය පහත පළවේ.

SendShareShare
Previous Post

ආණ්ඩුව හර්ෂටත් කොකා පෙන්වලා! නංගි පෙන්වලා අක්කව දීලා! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

‘කතානායකතුමනි…! මුදල් කමිටුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධ වුණු අයගේ නම් කියන්න! පක්ෂ වුණු අයගේ නම් කියන්න! පක්ෂ වුණු අය කියනවා අනේ අපේ නම් ටික එළියට දාන්න එපා.. පාරෙ බැහැලා යන්න බැරි වෙයි කියලා! කොහොමද මෙහෙම කරන්නේ?’ සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව උණුසුම් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.