• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හදන්නේ ආර්ථිකය කුඩා කරලා රට ගොඩගන්න! ඒක හරියන්නේ නෑ! ඒකෙන් වෙන්නේ ජනතාව පිට තවත් බදු බර පැටවෙන එක! ආර්ථිකය ගොඩඅරන් ජනතාවට සහන දෙන හැටි සජිත් කැස්බෑවේදී කියයි! PHOTOS & VIDEO

February 9, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ආණ්ඩුව හදන්නේ ආර්ථිකය කුඩා කරලා රට ගොඩගන්න! ඒක හරියන්නේ නෑ! ඒකෙන් වෙන්නේ ජනතාව පිට තවත් බදු බර පැටවෙන එක! ආර්ථිකය ගොඩඅරන් ජනතාවට සහන දෙන හැටි සජිත් කැස්බෑවේදී කියයි! PHOTOS & VIDEO
Share on WhatsAppShare on Facebook

රටේ වරායවල්, බැංකු එක සුළු නියෝගයකින් වැහුව, චිට් යවා කඩ වැහුව, දණහිසින් උඩට මෘත ශරීරයක් ඉස්සීම තහනම් කළ, රෑට ලයිට් දැමීම පවා තහනම් කළ 88, 89 කාලේ සිටි ගෝනි බිල්ලන් රට ගොඩගැනීමට විසඳුම් දෙනවැයි කියා කයිවාරු ගසමින් මේ දිනවල කටයුතු කරන බවත් මේ රට විනාශ කළ සුනාමි අරමුදල් චෝදනා තිබූ රාජපක්ෂලාට බලය ලබා දීමට 2005 කටයුතු කළේ ඔවුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැස්බෑවේ දී පැවසීය.

88, 89 කාලයේ පවා රට පුරා යුද්ධ 2ක් පැවැති අවධියේ වුවද රණසිංහ ප්‍රේමදාස මහතා ආර්ථිකය කිසි විටෙක සංකෝචනය කිරීමට කටයුතු නොකළ බවත් එතුමා එක තීරණයකට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර රටේ ආර්ථීකය වර්ධනය කර ඇගලුම් කම්හල් වැඩසටහන ආදී සංවර්ධන වැඩසටහන් ගණනාවක් ආරම්භ කළ බවත් සෑම අවස්ථාවකම ජනතාවගේ පැත්තෙන් සිතා කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහෙත් මේ වන විට අපේ රට ණය නොගෙවන, ආණ්ඩුවම ප්‍රකාශ කළ ආකාරයට දුප්පත් දුගී රටක් බවත් මෙවන් තත්ත්වයක් තුළ මේ ප්‍රශ්නයෙන් ගොඩ ආ යුත්තේ ආර්ථීකය වර්ධනය කරද? ආර්ථිකය කුඩා කර ද? යන්න සිතිය යුතු නමුත් වර්තමාන රජය සිදු කරන්නේ ආර්ථීකය හකුලවාලීම බවත් ඉල්ලුම තෙරපීම තුළින් ජන සමාජයේ සංසරණය වන මුදල් අඩු කර ඒ තුළින් රටේ උද්ධමනය අඩු කර ඒ තුළින් විනිමය අනුපාත ශක්තිමත් කරන්න ඔවුන් සිතුවත් ඒ තුළින් ජනතාවගේ මත විශාල බදු බරක් පැටවෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අනාගතයේ දී රුපියල් 45000ක ආදායමක් ලබන අයකුටත් බදු පැනවේයැයි කටකතාවක් පැතිරෙන බවත් මේ හේතුවෙන් රටේ ඉන්න බුද්ධිමතුන්, විශේෂඥයන්, වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් රට අතහැර ගොස් ඇති බවත් ඒකට හේතුව බදු බර බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය. රට තුළ විශාල බුද්ධිගලනයක් සිදු වන අවස්ථාවේ දී ජන සමාජයේ බොහෝ කොට්ඨාසයක් මහා පීඩාවකට ලක්ව ඇති බවත් නුදුරේදීම විදුලි බිල සියයට 65-75 අතර ප්‍රමාණයකින් දෙවතාවක් වැඩි වීම තුළ රටේ ඇති ප්‍රශ්න තවදුරටත් උග්‍ර වන බවත් ඒ තුළින් දුප්පතුන් විශාල වශයෙන් වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ අපි එක ස්ථාරවයක සිට ඉදිරියට යා යුතු බවත් එම ස්ථාවරය විය යුත්තේ ආර්ථිකය සංකෝචනය කිරීමෙන් තොරව වර්ධනය කිරීමෙන් බවත් ඒ තුළින් ජනතාව නගා සිටුවීමක් සිදු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුවේ මේ ක්‍රියාදාමය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් කඩා වැටී ඇති බවයි.

SendShareShare
Previous Post

ඒකාබද්ධ වර්ජනය අතිසාර්ථකයි! අකුලා නොගත්තොත් 17 වැනිදා සමස්ත වැඩවර්ජනයක්?

Next Post

ජනාධිපතිගේ රාජාසන කතාවට ‘මේනියාව’ කියලා කෑගැහුවේ ඇයි? VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper