දෙවන කොරෝනා රැල්ල ආණ්ඩුවේ වරදින් ඇති වුවත් ආණ්ඩුව අවම වශයෙන් මේ වනවිට නිපදවමින් ඇති කොරෝනා එන්නත පවා ලබා ගැනීමට අයවැයෙන් මුදල් වෙන් කොට නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
වෙනත් රටවල් දැනටමත් එම ඇනවුම් සිදු කොට ඇති නමුත් තවමත් අප රට එවැන්නක් සිදු කර නැති බවද ඒ මහතා කීය.










