මහනුවර නගර සීමාවේ කොරෝනා ආසාදිතයන් මතුවීම හේතුවෙන් එම නගර සීමාවේ පිහිටි සියලුම පාසල් හෙට (26) දින සිට වසා දැමීමට තීරණය කර තිබේ.
එම පාසැල් දෙසැම්බර් 04 වනදා දක්වා වසා දමන බව පළාත් අණ්ඩුකාරවරයා නිවේදනය කරයි.
මීට පෙර කිලිනොච්චියේ පාසල්ද කොරෝනා හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබිණ.










