කලාකරුවන්ගේ පෙලපාලියේදී අලුත් කලාත්මක අංගයක් එක්ව තිබුණු ආකාරයක් දැක ගත හැකි විය.
ඒ, මාධ්‍ය ආණ්ඩුවට කඩේ යමින් ආණ්ඩුවේ කිළිටි රෙදි සෝදන ආකාරය නිරූපණය කර තිබූ ආකාරයය.
එහිදී නිවේදකයා විසින් එසේ කඩේ යන මාධ්‍යවල පමණක් නොව ඒවායේ මාධ්‍යවේදීන්ගේ නම් පවා ප්‍රකාශයට පත් කළ ආකාරයක් දැකගත හැකි විය.











