• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ පසුපෙළ අලුත් වැඩකට අතගහයි (රාජ්‍ය රහස්)

October 11, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුවේ පසුපෙළ අලුත් වැඩකට අතගහයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ඇතුළේ සිටින පසුපෙළ මන්ත්‍රිවරුන් රැසක් මේ දිනවල තැන් තැන්වල හමුවෙමින් සාකච්ඡා කරමින් සිටින්නේ තනතුරු නැති පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සංවිධානයක් පිහිටුවීම සම්බන්ධයෙන්ය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහාත්, විපක්ෂය පැත්තෙන් ආණ්ඩුව ඉලක්ක කරගෙන එල්ල කරන චෝදනාවන්ට පිළිතුරු ලබාදීම සඳහාත්, තම තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතාවට වැඩි සේවයක් ඉටුකිරීම අරමුණු කරගෙනත් මෙම පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සංවිධානය පිහිටුවීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති තීරණාත්මක සාකච්ඡාවකින් පසුව මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රිවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ප්‍රමිත ජොන්ස්ටන්ට කියා සිටියේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට ප්‍රශ්න රැසක් පවතින බවත්, මන්ත්‍රිවරුන් විස්සක් පමණ එකතු වී එම ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සංවිධානයක් පිහිටුවීමට සැලැසුම් කර ඇති බවත්ය.
එවිට ජොන්ස්ටන් ප්‍රමිතගෙන් විමසා සිටියේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට ඇති ප්‍රශ්න මොනවාදැයි කියාය. එවිට ප්‍රමිත කියා සිටියේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට මන්ත්‍රිවරුන් නම්කොට නොමැති බවත්, ඒ සඳහා පසුපෙළ මන්ත්‍රිවරුන් පත්කරන ලෙසත්ය. ඒ අනුව ජොන්ස්ටන් වහාම මහින්දටත්, සභානායක දිනේෂ්ටත් කතාකොට ඒ සඳහා එකඟතාව පළකිරීමට පියවර ගත්තේය. මීට අමතරව දුර බැහැර දිස්ත්‍රික්කවල සිටින මන්ත්‍රිවරුන්ගේ නිල නිවාස ප්‍රශ්නය පිළිබඳවත්, නව සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳවත් ප්‍රමිත පැහැදිලි කරද්දී ජොන්ස්ටන් කියා සිටියේ අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට ඒ සියල්ල විසඳාලීමට පියවර ගන්නා බවය.
කෙසේ වෙතත් ප්‍රමිත හා ජොන්ස්ටන් අතර පැවැත්වුණු මෙම සාකච්ඡාවෙන් අනතුරුව නැවැත වරක් පාර්ලිමේන්තුවේදී මෙම තනතුරු නැති පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී තීන්දු වූයේ ප්‍රමිත, නලීන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි, කෝකිලා ගුණවර්ධන, යූ.කේ. සුමිත් යන මන්ත්‍රිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව අදාළ සංවිධානය ගොඩනැඟීම සඳහා කමිටුවක් පත් කිරීමටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

තවත් කොරෝනා රෝගීන් 103ක් හමුවෙයි

Next Post

JICAට පසු ආණ්ඩුව ADB එකත් අයින් කරයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper