• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ඡන්ද කල් දාන නාඩගම මරික්කාර් එළියට දමයි! ලොකුම එක තමයි සල්ලි නෑ කියන එක! දෙවැනි එක තමයි උතුරු නැගෙනහිරට විසඳුමක් දෙනවා කියලා කරන සෙල්ලම! සල්ලි නැත්නම් ජනාධිපතිතුමයි ඇමැතිවරුයි රට යන එක අඩු කරලද? පාටි දාන එක නවත්තලාද?වියදම් අඩු කරලද? බොරු කයිවාරු ගහන්න එපා! (VIDEO)

December 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මරික්කාර් සෙනගත් එක්ක ඇවිත් වැලිකඩ ඉස්සරහා රන්ජන් ඉල්ලලා සෙල්ලම් දාපු හැටි බලන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විවිධ හේතු ඉදිරිපත් කරමින් ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට සූදානම් වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ඒ අද පැවැති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිතුමාත් රජයත් පළාත් පාලන ඡන්දය කල් දාන්න විවිධ කුමන්ත්‍රණ අටවමින් ඉන්නවා. ලොකුම කුරුමානම තමයි මේ ඡන්දයට සල්ලි නැහැ මේ ඡන්දෙට ආරක්ෂාව දෙන්න විදිහක් නැහැ මොකද පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් දෙසැම්බර් මාසේ තිස් එක් වෙනිදා වෙද්දී විශ්‍රාම යනවා කියන එක. ඇත්ත වශයෙන්ම මේ දෙක නම් හේතුව මැතිවරණය කල් දාන්න ,මේ විදිහටම ජනාධිපතිවරණයත් කල්දායි.මහා මැතිවරණයත් කල්දායි. එයා සදාකාලික ජනාධිපති වෙලා ඉන්න උත්සාහ කරයි.දැන් මේ මොහොතේ ඡන්දය තියෙන එකේ වඩා වැදගත්ම දේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් වල ණය ප්රතිව්යුහගත කිරීම සඳහා වූ කාර්යයට මෙයින් සිදුවන බලපෑම. මොකද ඒ ආයතන බලන්නේ ලංකාවේ ජනතාවගේ ජනමතය කොහෙද තියෙන්නේ කියලා. ඔවුන් ඒ බව දැනටමත් ආණ්ඩුවට දැනුම් දීලා තියෙනවා.ආණ්ඩුව ඒ එකක්වත් කියන්නේ නැහැ.ඒ නිසා තමයි අද මේ මොහොත වනතුරුත් ණය ප්රතිව්යුහගත කිරීම කිසි දෙයක් සිද්ධ වෙලා නැත්තෙ. ඒ නිසා ආරක්ෂාව පිටින් දාලා සල්ලි පිටින් දාලා මේක කල් දාන්න හදනවා නම් අපි ඒකට එරෙහිව පාරට බහිනවා.

තව එක කුරුමානමක් තමයි මේගොල්ලෝ අල්ලන්න හදන දෙවෙනි එක, උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් දෙන්න . අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉන්න ද්‍රවිඩ ජනතාවට සාධාරණය ඉෂ්ඨ විය යුතුයි.හැබැයි ඒ මුවාවෙන් ඒක සිංහල සහ මුස්ලිම් ජනතාව කුපිත වන ආකාරයට සිදු කරලා නැවත මේ රටේ ජාතිවාදී රැල්ලක් ඇති කරන්න පාර කපන්න නම් ඉඩ දෙන්න බැහැ. මොකද ඒකට දින වකවානු දාගෙන මේ කරන නාඩගමත් ඡන්දය කල් දාන එකේ එක කොටසක්. ජනාධිපතිතුමාට ඉතා පැහැදිලිව කියන්න කැමතියි කවුරු දිනුවත් කවුරු පැරදුනත් මේ රටේ ජනතාවගේ ජනමතය කොහෙද තියෙන්නෙ කියන එක ජාත්‍යන්තර ආයතන වලට පෙන්වලා දෙන්න අවස්ථාව දෙන්න. ණය ප්රතිව්යුහගත කිරීමට උදව්වක් වෙන විදිහට. අනිත් එක සල්ලි නෑ කියලා ජනාධිපතිතුමා රට යන එක අඩු වෙලත් නැහැ .ඇමතිවරු රට යන එක අඩු වෙලත් නැහැ. ජනාධිපතිතුමාගේ සහ ඇමැතිවරුන්ගේ පාටිවල අඩුවකුත් නැහැ. වියදම්වල අඩුවකුත් නැහැ. ඒ නිසා ඔය බොරු කයිවාරු ගහගෙන එන්න එපා කියලා අපි පැහැදිලිව කියන්න ඕන.

SendShareShare
Previous Post

පාකිස්තානය ඉන්දියාවට ලොකු සද්දයක් දමයි! අපි ළග හොඳ බඩු තියෙනවා! ඕන නම් ගහන්නත් පුලුවන්!

Next Post

අවුරුදු 17ක හිමිනමකට වස පොවලා ඇලකට තල්ලු කරලා! අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ! තවත් හිමිනමක් ගැන සැක! මහනුවරට මොකද්ද මේ වෙලා තියෙන්නේ!

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.