ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඉවත් කර තිබෙනවා.
දුමින්ද දිසානායක ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුරයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවට ද වාර්තා වනවා.
කෙසේ වෙතත් එවැනි අමාත්‍යධුරයක් ලබා ගත හොත් ඔහු පක්ෂයේ දැනට දරණ ජාතික සංවිධායක ධුරය, මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ඔහුට අහිමි වනු ඇති.









