ශ්‍රී ලංකාවේ අමෙරිකානු හමුදා කදවුරක් පිහිටුවීමට කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලියා චන්ග් මහත්මිය ප්‍රකාශ කොට ඇත.
මෙරට මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඇය මේ බව සදහන් කොට ඇත.
එමෙන්ම 1995 අත්සන් කරන ලද සෝෆා ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද කිසිදු අදහසක් නොමැති බව ඇය සදහන් කර තිබේ.










