වෙළෙඳපොළෙහි කුකුළු මස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ව්‍යාපාරිකයින් පවසයි.
මේ වන විට වෙළෙඳපොලේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1350ක් ඉක්මවා අලෙවි වන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.
කෙසේවෙතත්, උත්සව සමයත් සමඟ කුකුළු මස් වල පවතින හිඟය හේතුවෙන් මිල ඉහළ යා හැකි බව ව්‍යාපාරිකයින් සඳහන් කරයි.










