• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අම්… …. නැතිව වාඩිවෙයන්’: ප්‍රසන්න වාසුදේවට අමු කුණුහරුපයෙන් දෙසා බායි

February 9, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
‘අම්… …. නැතිව වාඩිවෙයන්’: ප්‍රසන්න වාසුදේවට අමු කුණුහරුපයෙන් දෙසා බායි
Share on WhatsAppShare on Facebook

අද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් වාසුදේව නානායක්කාර මහතා හට තිත්ත කුණුහරුපයෙන් ආමන්ත්‍රණය කොට ඇති බව වාර්තා වේ.

රැස්වීම ආරම්භ වීමෙන් පසු පළමුව නිමල් ලන්සා මහතා සාකච්ජාව උණුසුම් කරමින් විමල් වීරවංශ මහතා ලබා දී තිබූ පුවත්පත් සාකච්ජාව දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන ඇත.

එහිදී වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත්තේ වීරවංශ මහතා අද දින රැස්වීමේ නොමැති බැවින් ඔහු සිටින අවස්ථාවක මේ පිළිබද සාකච්ජා කළ යුතු බවකි.

නමුත් ලන්සා මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ද නැති තැන මෙම පිරිස් තමන් පිළිබදව කතා කරන බවත්, කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කළ යුතු බවත්ය.

ඉන් අනතුරුව නැගී සිටි ප්‍රසන්න රණතුංග මහතා වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කිරීමට පියවර ගෙන ඇත.

එහිදී වාසුදේව නානායක්කාර මහතාද ඊට එරෙහිව අදහස් දක්වා ඇති අතර මෙහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබේ.

මෙහිදී දැඩි කෝපයට පත් ප්‍රසන්න රණතුංග මහතා ‘අම්… ….. නැතිව වාඩිවෙයන්…’ යනුවෙන් ප්‍රසිද්ධියේම පවසමින් වාසුදේව නානායක්කාර මහතාට බැන වැදී තිබේ.

කෙසේවෙතත් මේ අවස්ථාවේදී අගමැතිවරයා මැදිහත් වෙමින් සියලු දෙනාම එකිනෙකාට ගරු කරමින් ඉදිරියට යා යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කොට ඇත.

ඉන් අනතුරුව මධුර විතානගේ මහතා, ඇතැම් කණ්ඩායම් සිය පෞද්ගලික මත පවා සමාජ මාධ්‍ය ජාලාවල පල කිරීම හේතුකොට ගෙන ඒවාට නිල පිළිගැනීමක් ලබා දී තිබිම හේතුවෙන් ගැටලු මතු වී ඇති බවත්, එවැනි දෑ සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ප්‍රකාශ කොට ඇත.

ඊටද වාසුදේව නානායක්කාර මහතා ප්‍රතිචාර දැක්වීමත් සමග රැස්වීම නැවතත් උණුසුම් වී තිබේ.

මෙහිදී උදය ගම්මන්පිල මහතාද සාකච්ජාවට මැදිහත් වෙමින් වීරවංශ මහතා සිටින අවස්ථාවක මෙම ප්‍රශ්නය සාකච්ජා කළ යුතු බව සදහන් කොට ඇත.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ කණ්ඩායම් රැස්විමේ අලි ගෝරියක්; විමල් ඇවිත් නෑ

Next Post

එන්නත ගේන්න පෞද්ගලික අංශයටත් ඉඩදෙන්න (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.