කොරෝනා එන්නත ආනයනය කිරීම සදහා පෞද්ගලික අංශයටද අවස්ථාව ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.
අන්තර්ජාල මාධ්‍යකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කොට ඇත.
පෞද්ගලික අංශයට කොරෝනා එන්නත ගෙන්වීමට අවස්ථාව ලබා නොදීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කොට තිබේ.










