ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රගදක්වමින් සිටින්නේ ‘සීරියල් කිලර්’ චිත්‍රපටියේ ඇති ජවනිකා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කිසිවකුත් ඡන්දය නොතියන ලෙස නිල ප්‍රකාශයක් සිදු කොට නැති නමුත් ඡන්දය නොපවත්වන තැනට වැඩ කටයුතු සිදුකරමින් සිටින බවකි.