පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ ලොකුම මාතෘකාව බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියය. මේ සම්බන්ධයෙන් අප මීට සති කිහිපයකට පෙරාතුව සිටම වරින් වර එම සිදුවීමේ අලුත් තොරතුරු ‘රාජ්‍ය රහස්’ පාඨකයන්...
Read moreමෙම වසරේ මුල් මාස 4ට රාජ්‍ය ආයතන 19ක් රුපියල් බිලියන 82.78ක පාඩුවක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය අනාවරණය කොට ඇත. ඒ අතුරින් වැඩිම පාඩවුක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවය. ඒ බිලියන 45.3කි. මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් සේවය බිලියන...
Read moreශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. එහිදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබදව සාකච්ඡා පැවැති අතර බරපතළ ව්‍යසනයක් වී ඇති කොරෝනා උවදුර පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය....
Read moreඑක කාක්කෙක් මරා පිහාට්ට එල්ලුවා නම් මේ විරෝධතා මොනවත් නොමැති බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට චමීර පෙරේරා මහතා පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය. ඒ මහතා කියා සිටියේ මේ වනවිට ආණ්ඩුවට එරෙහිව රට පුරා විරෝධතා මතුව ඇති බැවින් එක...
Read moreපසුගිය රජය සමයේ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බාරයේ සිටි අර්ජුන් ඇලෝෂියස් මහතාගේ මෙන්ඩිස් අරක්කු සමාගමට යළිත් වතාවක් එම බලපත්‍රය ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා චෝදනා කර සිටියේය....
Read moreබැසීල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණියා කියා රටට සුරබි දෙන පහළ නොවන බව ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීය. වත්මන් අමාත්‍ය ධුර නිර්මාණය කළේත්, ඒවාට පුද්ගලයන් පත් කළේත්, විහිළු සහගත අමාත්‍යංශ නිර්මාණය කළේත් බැසිල් රාජපක්ෂ මහතා බවද ජයසේකර මහතා කීය. ගෝඨාභය...
Read moreරනිල් සමග එක්ව මහබැංකු බැදුම්කර වංචාවෙන් මිලියන 25000ක මුදලක් සොයාගත් අර්ජුන් ඇලෝෂියස් මේ වනවිට රාජපක්ෂවරුන් සමග ඩීල් එකක් දමමින් මෙන්ඩිස් සමාගමේ මිලියන 1500ක බදු නොගෙවා යළි බලපත්‍රය රැගෙන නිෂ්පාදන කටයුතු ආරම්භ කොට ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ...
Read moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු...
Read moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනයට සහ ජාතීන් අතර ඒකාග්‍රතාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට...
Read moreසියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇත. ඒ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයින් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව...
Read moreභාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.