එක කාක්කෙක් මරා පිහාට්ට එල්ලුවා නම් මේ විරෝධතා මොනවත් නොමැති බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට චමීර පෙරේරා මහතා පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.
ඒ මහතා කියා සිටියේ මේ වනවිට ආණ්ඩුවට එරෙහිව රට පුරා විරෝධතා මතුව ඇති බැවින් එක කාක්කකු නොව කාක්කන් රැලක් මැරීමට ජොන්ස්ටන්ට සිදුවනු ඇති බවකි.










