පසුගිය දිනෙක ලංකාවේ විශාලම මැණික හමුවූ බවට පසුගියදා ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රත්නපුරේ මෙවැනි මැණික් අවශ්‍ය තරම් ඇති බවය.
නමුත් ඇතමුන් ඒ අවස්ථාවේ රටේ මෙම මැණික පෙන්වා රටම රැවටූ බවද ඒ මහතා කියා සිටියේය.