Thursday, June 18, 2026
 
බුලත්සිංහල පොලිසියට ඇවිත් සැකකාරයෙක්ව ගෙදර එක්ක ගිය කවුද මේ වැඩකාරයා…

‘අම්මෝ පොලීසියද… පොලීසිය නම් ඉතිං මොනවද ආයෙ අහන්න දෙයක් නෑ…’ ඕක තමයි අපි පොලීසිය ගැන කියපු ගමන් අපේ හිතට එන කතාව. ගොඩක් අය එහෙම තමයි කියන්නේ. අපි පොලීසියේ වැරැදි ලියනවා, ලියනවා ඉවරයක් නෑ. පොලීසියේ නරකම ලියලා ලියලා පොලීසියේ කිසිම මනුස්සකමක්...

Read more
සාරි ඔසරි ගවුම් චීත්ත ගැන රෙද්දෙ කතාවක්…

පහුගිය සතියම ගතවෙන්නේ රෙද්දක් අල්ලගෙන. රෙද්ක කියන්නේ මේ ගුරුවරුන්ගේ රෙද්ද මොන රෙද්දක්ද මංදන්නෙ නෑ’ කියලා සාමාන්‍යයෙන් ගම්වල කියනවනේ. ඉස්සර මිනිස්සු සමහර වෙලාවට අවදානමක් අරගෙන යමක් කරන්නේ ඕනෙ රෙද්දක් වුණාදෙන් කියලා හිතාගෙන. හැම රෙද්දටම කට දාන්න එපා කියලා සමහර වෙලාවට ගමේ...

Read more
අපේ අම්මලාට අක්කලාට නංගිලාට ඕමාන්වල වෙලා තියෙන දේ ඇහුවම අනේ දෙවියනේ දුක හිතෙනවා…

‘මම රූම් එකේදි ලිංගික අතවරයකට ලක්වුණා. මම කියන්න බය නැහැ. මම විදේශ සේවා ආයතනයට කිව්වා සීඅයි.ඩී. එකට කිව්වා මගේ මවුපියන් යන්න ඕනේ හැම තැනකටම ගියා. ඒත් මට කිසිම සාධාරණයක් වුණේ නැහැ. ඒ ගෙදර ගෑනු කෙනාට මම කිව්වා මෙහෙමයි අක්කේ මගේ...

Read more
අවුරුදු 13ක් කිසිම චෝදනාවක් නැතිව PTA එක යටතේ හිරකරලා ඉන්න අරූරන් ගැන කියෙව්වොත් හැමෝම පුදුම වෙයි… අනේ මේ ලංකාවද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින දෙමළ ලේඛක සිවලිංගම් අරූරන් 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම දෙමළ නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ රටේම බලධාරීන් වෙත සිහිකැඳවීමක් කරමිනි. ඒ, ඔහු වැනි සැකකරුවන්ට තවත් කොපමණ කාලයක් නඩු නොපවරා බන්ධනාගාරයේ සිය ජීවිතයේ වටිනාම...

Read more
වාලක්කඩි දියසෙන් නා පවත…

“සබබේ සත්තා උන්මත්තකා”ය. (සියලු සත්වයෝම පිස්සෝය). එය ධර්ම කරුණකි. එහෙත් ඒ ගණයට මාර්ගඵලලාභීන් විශේෂයෙන් රහතන් වහන්සේලා ගැනෙන්නේ නැත. මන්ද උන්වහන්සේලා කෙළෙසුන් ප්‍රහීන කළ උත්තමයෝ හෙයිනි. කෙළෙස් සුන් කළ රහතන් වහන්සේලාගේ සිත්වල කුසල් සිත් (චෛතසික) මිස අකුසල් සිත් පහළ නොවේ. “කුසල...

Read more
මහ දවල් පෙන්නපු පොලිස් කෝලමේ අලුත් පිටපත…

පොලීසිය කියලා කියන්නේ රටක සාමය ආරක්ෂා කරන්න රටේ මිනිස්සු වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න, රටේ මිනිස්සු රණ්ඩු වෙන එක, ගහබැණ ගන්න එක, මරාගන්න එක නතර කරන්න තියෙන ආයතනයක්. ඇත්තටම ලංකාවේ පොලීසිය තමන්ට නිල වශයෙන් පැවරිච්ච රාජකාරිවලට එහා ගියපු වගකීම් ගොඩක් මිනිස්සු...

Read more
ඡන්ද කල්දාන්න ගිහින් විධායක ජනාධිපති චන්ද්‍රිකා උසාවියෙන් හොඳ පාඩමක් ඉගෙනගත්තා මතකද? මේ සැරේ වැඩේ වරද්දගන්නේ රනිල්ද?

ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත කලට පවත්වන මැතිවරණයන්ය. මන්දයත් නිසි කලට මැතිවරණ නොපවත්වන රටක ප්‍රජාතන්ත්‍රවාදය වඳපීදීම අනිවාර්යයෙන් සිදුවන්නකි. ශ්‍රී ලංකාව, බි්‍රතාන්‍ය යුගයේ සිටම කලට මැතිවරණ පැවැත්වූ රටකි. එහෙයින් මෙරට ජනයා මැතිවරණය, නැතිනම් සිය ඡන්ද අයිතිය පරම අයිතිවාසිකමක් ලෙස සලකති. 1970 - 1977 කාලයේ...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දුම් පානය නමැති අරුම පුදුම ක්‍රියාව ගැන සැබැවින්ම ඉතිහාසයක් ලියැවෙන්නේ 09 වැනි ශතවර්ෂයේ සිටය. එයට පෙර කාලවකවානුවල සිටම මෙම ක්‍රියාව ගැන මතිමතාන්තර කතා වුවත් සැබෑ ලෙසම සාධක සහිත ඉතිහාසයක් ගොනුකෙරෙන්නේ 09 වැනි ශතවර්ෂයේ සිට බව පෙනී යයි. එනම් එම සමයේ...

Read more
නැටූ නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැත මේක අයවැයක්ද ප්‍රශ්නයකුත් ඇත…

අතීත ලංකාවේ වාර්ෂිකව සිදුවූ වැදගත් කාර්යයක් ලෙස අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම දැක්විය හැකිය. එකල අයවැය වූ කලී රටේ ජනතාවගේ වසරක ඉරණම තීරණය කරන වැදගත් ලියවිල්ලක් විය. එහෙයින් මිනිසුන් වැඩට නොගොස් ගෙදරට වී අයවැය ඇසීම පුරුද්දක් කරගෙන තිබිණි. ඒ කාලේ භාණ්ඩ...

Read more
මෝඩයා වීරයා වෙලා වීරයා බලු වෙලා යන යුක්රේන යුද්ධය… ඉගෙන ගනිල්ලා පාඩමක් ලංකාවෙ එවුනුත්…

මෙම අපූරු කතාන්දරය අපට ඇසෙන්නේ මහාවංශයේ 35 වැනි පරිච්ඡේදයෙනි. එනම් යසලාලකතිස්ස රජු හෙළදිව පාලනය කළ සමයේදී රජතුමාට සමාන මුහුණුවරක් සහ හැඩරුවක් ඇති රජවාසල දොරටුපාලයකු සිටි බැව් පැවසෙයි. විනෝදයට ප්‍රිය කරන යසලාලකතිස්ස රජු වරක් කල්පනා කළේ රජවාසල පිරිස් රැවැටීමට යමක් කළ...

Read more
Page 122 of 214 1 121 122 123 214

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more