අලිත් බලලා බලිත් බලන එක දවසට කදිම ගමන

කොළඹ අගනගරයේ සිට පැය දෙකක වැනි කාලයකින් පැමිණ පවුලේ සැමට විනෝදාස්වාදය, අත්දැකීම් හා දැනුම් සම්භාරයක් ලබාගත හැකි ස්ථානයක් ලෙස පින්නවල හඳුන්වාදිය හැකිය. ඔබ දුම්රියෙන් රඹුක්කනට පැමිණ එන්නේ නම් කිලෝමීටර් දෙකක් රඹුක්කන සිටද, බසයෙන් හෝ පෞද්ගලික වාහනයකින් පැමිණෙන්නේ නම් කොළඹ නුවර...

Read more
වාරේ නැති සිරි මවන අවාරේ…

වාරේට හැංගිලා හිටිය දිය ඇලි පොකුරු පිටින් පල්ලම් බහිනවා…කලාතුරකින් දකින්න ලැබෙන උඩවැඩියා මුළු හිමේම සුවඳ කරනවා…දවස පුරා හිරි පොදේ එක්ක මීදුම් සේල සක්මන් කරනවා…හිරිගඩු පිපෙන සීතල එක්ක අපි ඉහළට කරුණා කරනවා… අපි හැමෝම දන්නවා සිරිපා කරුණාව කරන්නේ වෙසක් පෝය දවසේ...

Read more
වැරදුණත් ආ මඟ සුන්දරයි ගොම්බානිය

මාර්තු මාසයේ සති අන්තයේ ඉරිදා දිනක ලද නිවාඩුවත් සමග හදිස්සියේම මා ඇතුළු යහලුවන් කිහිප දෙනෙකු එකතු වූයේ නකල්ස් වනයේ තවත් එක් සුන්දර කඳු මුදුනක් තරණය කිරිමටය. කිසිදු පෙර සුදානමකින් තොරව සංවිධානය වු මෙම ගමනේ අපගේ ගමනාන්තය වුයේ සුන්දර නකල්ස් කඳු...

Read more
හැමදාම යන්න බැරි එක වගේ ගමනක්

මේ ගමන අපි ගියේ ගිය අවුරුද්දේ. ඒත් මේ අවුරුද්දේ මේ ගමන් යන්න කාටවත්ම අවස්ථාව ලැබුණේ නැහැ. ආයේ කවදා ඒ අවස්ථාව ලැබේවිද දන්නේ නැහැ. ඒ හින්දා ඒ මතක ආපහු සැරයක් බෙදා ගන්න අපිට හිතුණා. සෙල්සියස් අංශක 40කට ආසන්න උෂ්ණිත්වයකින් මුළු පරිසරයම...

Read more
අලුත් පාරේ සිරි විඳිමු සිංහරාජේ

මේ දවස්වල සිංහරාජ වනාන්තරය පිළිබඳව වෙන කවදාවත් තිබුණේ නැති තරම් උනන්දුවක් හැම දෙනා තුළම ඇති වෙලා තියෙනවා. ඒකට බලපාල තියෙන හේතු සාධක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සිංහරාජය කියන්නේ අපේ රටේ පරිසර පද්ධතියේ හදවත කියලා කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ....

Read more
කන්‍යාවියො 7ක්; ඒක අමාරු වැඩක්

සිරිපාදේ යනකොට මස්කෙලිය ලක්ශපාන හරියේදි අපූර්ව රූප මවන කන්‍යාවියන් 7 දෙනාගේ අඩවිය ලංකාවේ කදු තරණය කරනබොහෝ දෙනෙක්ගේ හීනයක් කියලා කිව්වොත් මං වැරදි නෑ. රහස් ගොඩක් හංගගෙන ඉන්න සප්තකන්‍යාවියන් තරනය සත්තකින්ම තරමක් අසීරු තරණයක්. සිරීපාද රක්ශිතයේ මනස්කාන්ත කදු පංතියක් වන සප්ත...

Read more
දුම්බර පෙතේ සේරු රජදහන

දුම්බර මිටියාවත නිවහන කරගත් මිනිස් පහසින් නොයිදුල් වූ කදුපන්ති මිටියාවත් දියඇලි සොයා ගිය අප ගමනේ මීලග නැවතුම ලෙස මෑතකදී ජනාකර්ෂණය වූ සේර ඇල්ල නැරඹීමට යොදාගත්තෙමු. මාතලේ රත්තොට පිටවල පතන හරහා ජනශුන්‍ය මිහිදුමෙන් වැසුනු වනගොමු මැදින් දිවෙන මාර්ගයේ අඩියක් දෙකක් පමනක්...

Read more
සීතලේ මහඑළියේ

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩිම හා සංචාරය කිරීමට කැමතිම නගරය ලෙස අප ලොකු කුඩා කවුරුන්ගෙන් හෝ ඇසුවොත් පිලිතුර නුවරඑළිය ලෙස පවසනවා නොඅනුමානය. නුවරඑළියේ සංචාරයට කොයි කවුරුත් කැමති වන්නේ එහි ඇති සෞම්‍ය දේශගුණය නිසාවෙනි. නුවරඑළියේ සංචාරක ඉසව් බෝහොමයක් තිබුනද එයින් වඩාත්ම...

Read more
උතුරු වෙරළ දිගේ නැඟෙනහිර බලා

සැබවින්ම මෙය බොහෝ කලක් සිතේ තිබුණු නමුදු විවිධ හේතු නිසාවෙන් කල්ගිය ගමනකි. නමුත් මේ ගමන හදිසියට ගිහින් තේරුමක් නොමැති බැවින් දින හතකින් යන්නට අපි තිරණය කළෙමු. ගමන සඳහා පස් දෙනකු එකතු වූ අතර ඒ වෙනුවෙන් මෝටර් සයිකල් තුනක් සහාය විය....

Read more
තැම්පානේ සැඟවුණු බම්බා විහාරය

ශ්‍රී ලංකාවේ එක්තරා කාලයක අගනුවර වශයෙන්ද ක්‍රියාත්මක වූ කුරුණෑගලට හිමි වෙන ඓතිහාසික වටිනාකම ඉතා විශාලයි. අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන නටඹුන් රාශියක් කුරුණෑගල පුරා විසිරී තියෙනවා. කුරුණෑගල රාජධානියට අයත් නටඹුන් විතරක් නෙවෙයි අනුරාධපුර රාජධානියට අයත් නටඹුන් බොහොමයක් පවා කුරුණෑගල දිස්ත්‍රික්කය...

Read more
Page 4 of 17 1 3 4 5 17