ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන්ගත් කැබ් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද (17) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. Sri Lanka Latest News පස්වරු 2.00 ට පමණ දුංහේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙනවා. අනතුරින්...
Read moreරටක් දියුණු වන්නට නම් ඒ රටේ සමාජය ශීලාචාර ශිෂ්ටසම්පන්න ගුණගරුක හා සෞභාග්‍යය සම්පන්න සමාජයක් විය යුතු බවත් ගුණවත් නැණවත් සත්ගුණවත් ප්‍රශස්ත සමාජයක් ගොඩනැගීමට මහා සංඝරත්නය සුවිශේෂ කාර්යක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News ගමේ නගරයේ පන්සල කේන්ද්‍රීය...
Read moreජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව මෙහෙයවන්නේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයෙන් බවට වන මතය සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා රූපවාහිනී සංවාදයකදී දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News අපේ පක්ෂය ඇතුළෙ...
Read moreඅප කොතෙකුත් අසා ඇත්තේ දරුවකු හෝ දැරියක මවු කුසකින් බිහිවන බවය. ඒ හැර දරුවන් දෙදෙනකු හෝ තිදෙනකු හමුවූ විට නිවුන් දරුවන් දෙදෙනකු උපත ලබලා, නිවුන් දරුවන් තිදෙනකු උපත ලබලා යැයි කියති. ඒ හැර නිවුන් දරුවන් සිව් දෙනකු, පස් දෙනකු, හය...
Read moreරත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා, එහි රියැදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News මෙසේ අත්අඩංගුවට ගෙන...
Read moreමේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන ප්‍රධානම මාතෘකාව වන්නේ සුපිරි නළු තලපති විජේගේ තමිල්නාඩු ආක්‍රමණයයි. විජේ තමිල්නාඩුව ආක්‍රමණය කළ ආකාරයටම ලංකාවේ එදා මෙදාතුර සුපිරිම නළුවා ලෙස සම්මාන දිනූ විජය කුමාරතුංගයන්ගේ දේශපාලන ආක්‍රමණය තුළද බොහෝ සමානකම් තිබේ. සිය පළමු මැතිවරණයෙන්ම තලපති...
Read moreරජයට උදව් කරන සිසුන් කණ්ඩායමත් රාජ්‍ය දේපොළක් බලෙන් අත්පත් කරගැනීම වැරදි පූර්වාදර්ශයක් බවත්, වහාම මෙම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
Read moreජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමත් සමග කලින් පැවැති ආණ්ඩුවල දූෂණ වංචා සිදුකළ ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. දෙරණ රූපවාහිනියේ පැවැති සංවාදයක් අතරතුරදී ඒ මහතා සඳහන් කළේ පැවැති ආණ්ඩුවල...
Read moreපක්ෂවලින් පනින පුද්ගලයන් ආණ්ඩුවට එක්කර නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. Sri Lanka Latest News
Read moreරෝහලක් කියන්නේ මනුෂ්‍ය ජීවිතයක අවසාන බලාපොරොත්තුවයි. තමන්ගේ ආදරණීයයන්ගේ ජීවිත බේරාගන්න සිහිනය හදවතේ තබාගෙන මිනිසුන් රෝහල් දොරට තට්ටු කරන්නේ ඒ නිසයි. විශේෂයෙන්ම දුප්පත් අසරණ මිනිස්සුන්ට රජයේ රෝහලක් කියන්නේ ‘අපිටත් ජීවිතයක් තියෙනවා’ කියලා දැනෙන එකම තැන වෙන්නත් පුළුවන්. ඒත් ජීවිත බේරාගත යුතු...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.