• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කියපු නඩු ලිස්ට් එක මෙන්න! අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න! Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ශ්‍රේෂ්ඨාධිකරණයටත් කොරෝනා රිංගයි
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමත් සමග කලින් පැවැති ආණ්ඩුවල දූෂණ වංචා සිදුකළ ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. දෙරණ රූපවාහිනියේ පැවැති සංවාදයක් අතරතුරදී ඒ මහතා සඳහන් කළේ පැවැති ආණ්ඩුවල ඉහළ තනතුරු දැරූ කිහිප දෙනකුටම එරෙහිව ගොනුකර ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධ නඩු නුදුරේදීම අධිකරණය හමුවේ විභාග වීමට නියමිතව ඇති බවයි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කර සිටියා. Sri Lanka Latest News

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
අද අපේ රටේ ඓතිහාසික දිනයක්. මේ රටේ හිටපු ජනාධිපතිවරු, ඇමැතිවරු, මන්ත්‍රීවරු බලය තමන්ට තියෙන වෙලාවේ කල්පනා කළේ නීතිය තමන්ට අදාළ නැහැ කියලා. නීතියට වඩා උඩින් ඉන්නවා කියලා තමයි ඔවුන් කල්පනා කළේ. හැබැයි අද මේ රටේ ජනතා අභිලාෂයන් ඉටු කරමින් මහින්ද රාජපක්ෂ පස්වැනි ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට ගේනවා. ජනතාව කවුරුවත් කවදාවත් කල්පනා කරපු, හිතපු දෙයක් නෙවෙයි. ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උසාවියට ගේනවා. කවදාවත් හිතුවේ නැහැ මේ රටේ ජනතාව ජනාධිපතිවරුන්ට නෙවෙයි, ඇමැතිවරයකුට මන්ත්‍රීවරයකුටවත් අත තියයි කියලා. එහෙමයි මේගොල්ලෝ හැසිරුණේ.
මැයි 08 විමල් වීරවංශගේ. ප්‍රියංකර ජයරත්නගේ ඊළඟ දවස ජුනි 30. මේ විදිහට 18 දෙනෙක්ගේ නඩු මේ මැයි සහ ජුනි මාසේ එන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි අනුර දිසානායක සහෝදරයත් අපේ නීතිඥ හර්ෂණ නානායක්කාර සහෝදරයත් එදා මැයි දිනයේදී කිව්වේ.

ප්‍රශ්නය
ඒ නඩු ටික පොඩ්ඩක් පිළිවෙළට කියන්න පුළුවන්ද ඔබතුමාට?

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
පුළුවන්. ඒවා ෂෙඩියුල් කරන්නේ අධිකරණය, මේ අපි කරපු ඒවා නෙවෙයි.
මැයි 08 විමල් වීරවංශගේ. ප්‍රියංකර ජයරත්නගේ ඊළඟ දවස තියෙනවා ජුනි 30. රාජිතගේ නඩුව තිබුණා අප්‍රේල් 29. රවි කරුණානායකගේ නඩුව තියෙනවා මැයි 13 සහ මැයි 15. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මැයි 05 තිබුණා. සජින් වාස්ගේ මැයි 06, ඊට පස්සේ තව එකක් තියෙනවා අගෝස්තු 22. චාමර සම්පත්ගේ අප්‍රේල් 30, තව එකක් තියෙනවා ජූලි 07. සරණ ගුණවර්ධනගේ මැයි 26 තීන්දුව ප්‍රකාශයට පත්කරන්න නියමිතව තිබෙනවා.

ලක්ෂ්මන් යාපාගේ මැයි 04 සහ 07. මර්වින් සිල්වාගේ මැයි 25. නාමල් රාජපක්ෂගේ මැයි 29 ක්‍රිෂ් නඩුව. ශෂීන්ද්‍රගේ නඩුව ජූලි 10. පාඨලී චම්පික රණවකගේ නඩුවත් තියෙනවා. යෝෂිතගේ නඩුව එනවා මැයි 08 සහ 14. කෙහෙළියගේ අප්‍රේල් 27 තිබුණා, ඊළඟ දවස මේකේ නැහැ. උදය ගම්මන්පිලගේ ජුනි 11 එනවා නඩුව.
මේ ආදී වශයෙන් එන්න තියෙනවා ඉස්සරහට නඩු. මේ අධිකරණය ෂෙඩියුල් කරපු නඩු. මේවා නීතිඥයෝ විදිහට මම හිතන්නේ කවුරුත් දන්නවා.

SendShareShare
Previous Post

මතක තියාගන්න මේක අපේ ආණ්ඩුව! පක්ෂවලින් පනින මිනිස්සු අපි ගන්නේ නෑ! එරංග මේ කියන්නේ හර්ෂටද? VIDEO I Sri Lanka Latest News

Next Post

උද්ධික එක්ක රාධිකා පතිකුලයට…! මඩුගල්ල වලව්වට තමයි ගියේ…! මගේ කර්ලි කොණ්ඩේ දැකලා තමයි හොයාගෙන ආවේ…! Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.