Monday, July 20, 2026
 

Exclusive

රවිගේ ‌ගෙදර රාත්‍රි ‌භෝජන සංග්‍රහයක් -තානාපතිවරුත් ඇවිත්

අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවෙසේ ඊ‌යේ (28) රාත්‍රියේ පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් ‌වෙනුවෙන් විශේෂ ‌‌භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. මෙම විශේෂ ‌භෝජන සංග්‍රහයට පක්ෂ නායක රනිල් වික්‍රමසිිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ‌‌ජ්‍යෙෂ්ඨයන් රැසක් සහභාගි වී ඇති බව දැනගන්නට ඇත. මීට අමතරව තානාපතිවරුන් 25කට අධික...

Read more
පක්ෂය කඩන්න එපා: කරුගෙන් සජිත්ට දැඩි අවවාද

පක්ෂය ‌දෙකට කැඩීමෙන් වැළකී සිටින ‌ලෙස කතානායක කරු ජයසූරිය මහතා එජාප නියෝජ්‍ය නායක සජිත් ‌‌ප්‍රේමදාස මහතාට දැඩිව අවවාද කර ඇති බව දැනගන්නට ඇත. කරු ජයසූරිය මහතා සජිත් ‌ප්‍රේමදාස මහතාට ‌මේ බව දැනුම් දී ඇත්තේ ඊ‌යේ (27) රාත්‍රියේ කතානායක නිලනිව‌ෙසේ පැවැති...

Read more
යූ.එන්.පී. පසුපෙළට බාර් ලයිසන්

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් හට මත්පැන් බලපත්‍ර ‌හෙවත් බාර් ලයිසන් ලබා දීමක් පිළිබදව ඊ‌යේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සමග...

Read more
සජිත්ගේ ‘සංස්කෘතිකයෙන්’ බිලියන 1.2ක් අතුරුදන්- පරීක්ෂණ ඇරඹේ

සජිත් ‌ප්‍රේමදාස මහතාට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් බිලියන 1.2ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ‌ගෙන ඇත. ඒ් අනුව අගමැති ‌ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්ව‌ෙයෙන් කමිටුවක් පත් කරනු ඇති බව...

Read more
සුජීව-අජිත් විනය පරීක්ෂණ මගහරී

විනය පරීක්ෂණ සදහා අද (27) දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට ‌පෙරවරු 11ට පැමිණෙන ‌ලෙස අජිත් පී. ‌පෙරේරා හා සුජීව ‌සේනසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් හට දැනුම් දී තිබුණද ඔවුන් ‌දෙදෙනාම ඊට සහභාගි වීම ප්‍රතික්ෂේප ‌කොට ඇත. ඒ අනුව ‌දෙදෙනාම අද දිනයේදී සිරිකොත...

Read more
හරීන්ටත් රනිල්ගෙන් කැදවීමක්: ඇමැතිකමත් අනතුරේ

ක්‍රීඩා හා විදුලි සන්දේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද (27) සවස තමන් මුණගැසෙන ‌ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දීමක් ‌කොට ඇත. මෙම හමුවේදී පසුුුුුගිය කාලය පුරා හරීන්ගේ අමාත්‍යංශවල සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සම්බන්ධයෙන් අගමැතිවරයාට ලැබී ඇති පැමිණිලි පිළිබදව...

Read more
සුජීව-අජිත් අද දවල් විනය මණ්ඩලය හමුවට

සජිත් ‌ප්‍රේමදාස පිලේ කැරැලිකාර රාජ්‍ය අමාත්‍යවරුන් ‌ලෙස සැලකෙන සුජීව ‌සේනසිංහ හා අජිත් පී. ‌පෙරේරා යන මහත්වරුන් අද (27) ‌පෙරවරු 11.00ට පක්ෂයේ විනය කමිටුව හමුවට කැදවා ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ‌දෙදෙනාට එරෙහිව ‌මෙම විනය පරීක්ෂණය ආරම්භ වනු ඇති බව දැනගන්නට ඇත.‍...

Read more
පේරාදෙණි තීන්දුව එයි: කරු ඉල්ලයි

ඉදිරි ජනාධිපතිවරණයට කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන ‌ලෙස ඉල්ලමින් ‌පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරු 33 ‌දෙනකු අද (26) සවස ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ. එහිදී අදහස් දක්වමින් මහාචාර්ය එම්. ඔ. ඒ. ද ‌‌සොයිසා මහතා පවසා සිටියේ කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ...

Read more
ශාන්ත බණ්ඩාර අනාථයි

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන‌යේ කුරුණෑගල ලයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට ඒමට ජාතික ලයිස්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වූ අතර ඉන් හිස්වූ ජාතික ලයිස්තු ධුරයට කිසිවකුත් නම් ‌කිරීමට ජනාධිපතිවරයා කටයුතු ‌කොට ‌නොමැත. අපට දැනගන්නට ඇති ආකාරයට ජනාධිපතිවරයා...

Read more
එජාප අපේක්ෂකයා ගැන ‌පේරාදෙණියෙන් අද විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ‌අද (26) දින විශේෂ ප්‍රකාශයක් කිරීමට ‌පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීන්දු ‌කොට ඇත. මහනුවර 'වික්ටරි ‌හෝල්'හිදී පැවැත්වීමට නියමිත ‌මෙම ප්‍රවෘත්ති සාකච්ජාව සදහා එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන් 33 ‌‌‌දෙනකු සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත. පේරාදෙණි...

Read more
Page 5117 of 5119 1 5,116 5,117 5,118 5,119

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more