ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මුණගැසී ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට කටයුතු කළේය. මීට අමතරව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා මුණගැසීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබිණ. ඉන්දියාවේ ජනපති නිල නිවස වන ‘රාෂ්ඨපති භවන්‘...
Read moreරෝයල්පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නැමැත්තා ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම...
Read moreඉදිරි මහමැතිවරණය 'පොහොට්ටුව' ලකුණ යටතේම තරග කළ යුතු බවට පක්ෂයේ බිම්මට්ටමේ නියෝජිතයන්ගෙන් විශාල වශයෙන් එහි නායකයන් වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බව දැනගන්නට ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ ඉතා කෙටිකලකින් පොහොට්ටුව ලකුණ ජනතාව වැළදගත් බවත්, ජනාධිපතිවරණයක් ඇතුළු ප්‍රධාන පෙළේ මැතිවරණ...
Read moreඑක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට සජිත් ප්‍රේමදාස මහතා විසින් දිවා භෝජන සංග්‍රහයක් ලබා දී ඇති බව දැනගන්නට ඇත. ඊයේ (28) දින රාජගිරියේ රෝයල් පාක්හි පිහිටි සිය නිවෙසේදී ප්‍රේමදාස මහතා මෙම දිවා භෝජන සංග්‍රහය පවත්වා ඇති අතර ප්‍රේමදාස...
Read moreසිය විශ්‍රාම කාලය ගත කිරීම සදහා නිල කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාවිත කළ ජැජට් පාරේ නිල නිවාසය කැබිනට් අනුමැතියකින් පවරා ගත් බව පැවසුණද මේ වනවිට එම නිල නිවස යළිි රජයට පවරා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ....
Read moreසෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා හට හිමිවීමට නියමිත බව එම සංගමය ප්‍රකාශ කර තිබුණද එය පී.එස්.එම්. චාල්ස් මහත්මියට ලබා දීමට කටයුතු කර ඇත. පසුගිය දිනවල එම සංගමය ප්‍රවෘත්ති සාකච්ජාවක්ද කැදවමින් කියා සිටියේ පාදෙණිය...
Read moreඉදිරි මහමැතිවරණයේදී යළිි සීනුව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාව යටතේ ඒකාබද්ධව තරග කළද අපේක්ෂා කළ ප්‍රතිපල ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකි විය. ඒ අනුව සුපුරුදු සීනුව යටතේම ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට ඔවුන්...
Read moreකතානායක කරු ජයසූරිය මහතා විසින් අද (28) උදෑසනම මුද්‍රා තැබූ රහසිගත ලිපි 2ක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇත. තුන්වන පාර්ශවයක් අතේ යැවූ මෙම ලිපි දෙක අදාළ පුද්ගලයා විසින් වික්‍රමසිංහ මහතාගේ අතටම බාරදී ඇති බව ද දැනගන්නට තිබේ....
Read moreසිය පළමු නිල සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කිසිදු ආරක්ෂක වැඩපිළිවෙළක් නොමැතිව, රතු පලස් නොමැතිව, ප්‍රභූ පර්යන්තයෙන් නොගොස් සමාන්‍ය මගී පර්යන්තයෙන්...
Read moreදේශපාලන හිතවත්කම් මත ඉකුත් සමයේ පත්කරන ලද සියලුම තානාපතිවරුන් යළි මෙරටට කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට ඇත. ඒ අනුව දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම ඒ සියලු දෙනා යළි මෙරටට පැමිණිය යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කොට ඇති...
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.