• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි අටසීයේ සුපිරි නිල නිවාසෙන් ‌මෛත්‍රීට යන්න ‌වෙයි

November 29, 2019
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
කෝටි අටසීයේ සුපිරි නිල නිවාසෙන් ‌මෛත්‍රීට යන්න ‌වෙයි

Sri Lankan President Maithripala Sirisena smiles as he leaves after an interview with the Associated Press at his residence in Colombo, Sri Lanka, Tuesday, May 7, 2019. Sirisena says “99%” of the suspects in Easter Sunday attacks on churches and hotels have been arrested and their explosive materials seized. (AP Photo/Eranga Jayawardena)

Share on WhatsAppShare on Facebook

සිය විශ්‍රාම කාලය ගත කිරීම සදහා නිල කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාවිත කළ ජැජට් පාරේ නිල නිවාසය කැබිනට් අනුමැතියකින් පවරා ගත් බව පැවසුණද ‌මේ වනවිට එම නිල නිවස යළිි රජයට පවරා ගැනීමට ‌යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව ව්‍යවස්ථානුකූලව විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ට ලබා දුන් ආකාරයේ තනි නිවසක් සිරිසේන මහතාට ලබා දීම ‌කෙරෙහි ආණ්ඩුවේ අවධානය ‌යොමුව ඇත.

එමෙන්ම පැජට් පාරේ පිහිටි ‌මෙම අති සුඛෝපභෝගී නිවෙස ඉකුත් ආණ්ඩු සමයේදී කැබිනට් අනුමැතියකින් පවරා ගත් බව පැවසුණද එවැනි කැබිනටු අනුමැතියක් ඊට හිමිව නැති බව පැවෙසේ.

එම අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා එවැනි ‌යෝජනාවක් වාචිකව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද එය කැබිනට් මණ්ඩලයේ සම්මත වී ‌නොමැති බව දැනගන්නට තිබේ.

මෙම නිලනිවෙස නිවාස 3ක් එක් කර ‌කෝටි 800ක වියදමින් නවීකරණය කර භාවිතයට ගැනීමට එකල සිරිසේන මහතා කටයුතු තර තිබිණ.

SendShareShare
Previous Post

රාජකීය සත්කාරයකට වාසල

Next Post

රෝයල් පාක්හිදී සජිත්ගෙන් පක්ෂ නායකයන්ට ලන්ච් එකක්: තීන්දු කීපයකුත් අරන්

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper