කතානායක කරු ජයසූරිය මහතා විසින් අද (28) උදෑසනම මුද්‍රා තැබූ රහසිගත ලිපි 2ක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇත.
තුන්වන පාර්ශවයක් අතේ යැවූ මෙම ලිපි දෙක අදාළ පුද්ගලයා විසින් වික්‍රමසිංහ මහතාගේ අතටම බාරදී ඇති බව ද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙම ලිපි දෙකෙහි සදහන් කරුණු මොනවාද යන්න සම්බ්න්ධයෙන් මෙතෙක් කිසිදු ෙතොරතුරක් වාර්තා වී නොමැත.










