ඉදිරි මහමැතිවරණයේදී යළිි සීනුව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාව යටතේ ඒකාබද්ධව තරග කළද අපේක්ෂා කළ ප්‍රතිපල ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකි විය.
ඒ අනුව සුපුරුදු සීනුව යටතේම ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට ඔවුන් තීන්දු කොට ඇත.










