Friday, June 19, 2026
 

Exclusive

රන්ජන් පළිගන්න හදයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දමා යහපාලන ආණ්ඩුව බිහිවීමත් සමග බලයෙන් උන්මාදයට පත්වූ යහපාලන ආණ්ඩුවේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමා කතෝලිකයකු බව අමතක කරමින් සිය පිරිවර සමග කඩා වදින්නේ ගම්පහ පැත්තේ පිහිටි ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයකටය. රමණීය පරිසරයක පිහිටි එම භාවනා මධ්‍යස්ථානයේ භාවනා...

Read more
සජිත් බලය අල්ලයි: රනිල් කල් ඉල්ලයි: ‌ගෝඨා රහස් හමුවක (රාජ්‍ය රහස්)

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පැනනැඟී ඇති නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා අවසන් වරට ඉකුත් 09 වැනි බ්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මෑත කාලයේ පැවැති ඉතාමත් අශීලාචාර, අශෝභන සහ ආන්දෝලනාත්මකම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ලෙස මේ වනවිට ඉතිහාසයට...

Read more
රනිල්-සජිත්-කරු ‌තීරණාත්මක සාකච්ජාවක් ඇරඹේ: රනිල් ‌ගෙදර යන ලකුණු

නායකත්වය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට මතුව ඇති අර්බුදය විසඳලීම සඳහා මැදිහත් වීමට කතානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන ඇත. ඒ අනුව අද රාත්‍රියේදී ඉතා තීරණාත්මක සාකච්ඡා දෙකක් තම නිවෙසේදී පැවැත්වීමට කරු ජයසූරිය මහතා සැලැසුම් කර ඇත....

Read more
විදුර ඇමැතිකමෙන් අයින් ‌වෙන්න යයි

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කොට තිබේ. ඒ මහතාට එරෙහිව විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි. 2018 වසරේ සිය සහෝදරිය වන තුෂාරා වික්‍රමනායක යන අයට බැන තර්ජනය කළැයි කියන...

Read more
විජය මාමයි රන්ජන් බෑනයි (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීල.නි.ප. අපේක්‍ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ වේදිකාවේ ස්ටාර් නොහොත් තරුව වූයේ එවකට ශ්‍රීල.නි.ප. උප ලේකම් වූ ප්‍රකට නළු විජය කුමාරණතුංගය. ජනාධිපති වේදිකාවේ විජයගේ කතාවලට මිනිස්සු වශී වූහ. වේදිකාවේ විජය කතා කළේ හුඟක් මිනිසුන්ට තේරෙන භාෂාවෙනි. කොබ්බෑකඩුවගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කරගහගෙන...

Read more
සජිත්‌ට ‌තෛපොංගල්

බිහිකිරීමට නියමිත නව සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම සුළු පක්ෂවල නායකයන් තීන්දු කොට ඇත. අද දහවල් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේදී පක්ෂ නායකයන් එම තීන්දුවට එළැඹ ඇත. ඊට චම්පික...

Read more
දවල් 2ට ‌පෙරමුණේ පක්ෂ නායකයන් සජිත්ව හමුවෙයි

එක්සත් ජාතික ‌‌පෙරමුණ නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් අද (17) දහවල් 2ට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ‌ප්‍රේමදාස මහතා සමග සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය. මේ සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හැරුණු විට අනෙකුත් සියලුම පක්ෂ නායකයන් සහභාගී වීමට නියමිත බව...

Read more
‘සජිත් සුළග’ත් බ්‍රහස්පතින්දා සිට නුගේගොඩින් පටන් අරන් රට වටා

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහමැතිවරණයට තරග වැදීම අරමුණු කරගෙන ලබන බ්‍රහස්පතින්දා (23) දින‌ සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට සජිත් පාර්ශ්වය තීන්දු කර ඇත. ඒ අනුව එහි පළමු රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ...

Read more
සිරිකොත ඇතුළේ ප්‍රතිපලය ‌මෙන්න: 65ක් ඇවිත්: සජිත්ට 52ක්: 13ක් නැගිට ගිහින්

එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් නැගිට යාමත් සමග එහි රැස්ව සිටි මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් නිල ‌නොවන ජන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු ‌කොට ඇත. ඒ වනවිට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන් 65 ‌දෙනකු සහභාගී වී...

Read more
රනිල්-මලික්-කබීර් හදිසි සාකච්ජාවක

එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම්කාරී වාතාවරණයක් මැද තීරණයක් ‌නොමැතිව අවසන් වීමත් සමග රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් අතර හදිසි සාකච්ජා වටයක් ආරම්භ වී තිබේ. පක්ෂ නායක වික්‍රමසිංහ මහතාගේ නිල කාමරයෙහි ‌මෙම රැස්වීම පැවැත්වෙමින් ඇති බව දැනගන්නට...

Read more
Page 4975 of 5054 1 4,974 4,975 4,976 5,054