Friday, June 19, 2026
 

Exclusive

රන්ජන් P එකේ

අත්අඩංගුවට ‌ගෙන දැනට බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ 'P' සිරමැදිරියේ රදවා තබා තිබෙන බව දැනගන්නට ඇත. එම සිරමැදිරිය අවම පහසුකම්වලින් යුත් සිරමැදිරියක් බව වාර්තා ‌වේ. දින 14ක කාලයක් සදහා රාමනායක මහතා මෙසේ...

Read more
තෙල් වැඩි ‌වෙයි?

ලෝක ‌වෙළෙදපොළේ ‌බොර ‌‌‌තෙල් මිල ගණන් දිගින් දිගටම ඉහළ යාමත් සමග ‌මෙරට ‌තෙල් මිලද ඉහළ යාමට නියමිත බව ECONOMYNEXT ‌වෙබ් අඩවිය වාර්තා කර ඇත. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපුටා දක්වමින් එම ‌වෙබ් අඩවිය ‌මෙම පුවත වාර්තා කර ඇත. කෙසේවෙතත් IOC...

Read more
රන්ජන් දවස් 14ක් ඇතුළේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා පියවර ‌ගෙන ඇත. ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද දහවල් වනතෙක් පසුවූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේය.

Read more
සජිත්‌ට ‌තෛපොංගල්

විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතා අද (15) දිනයේදී ‌තෛපොංගල් දිනය සමරනු වස් විපක්ෂනායක කාර්යාලයේදී ‌තෛපොංගල් උත්සවයක් සංවිධාන කිරීමට පියවර ‌ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ‌ගෙවුණු 26 වසරක කාලය තුළ අවස්ථා කිහිපයකදීම විපක්ෂ නායකවරයා ‌ලෙස කටයුතු කළද කිසිදු...

Read more
රන්ජන්ගෙන් වන්ෂොට් පක්ෂයක්

ඉදිරි මහමැතිවරණයේදී තමන්ට නාමයෝජනා ලබා ‌‌නොදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළහොත් අලුත් පක්ෂයකින් තමන් ඊට ඉදිරිපත් වීමට රන්ජන් රාමනායක මහතා තීරණය ‌කොට ඇත. බොහෝ දුරට එම පක්ෂයේ නම 'වන්ෂොට්' වනු ඇති බව රාමනායක මහතා සිය හිතවතුන්ට දැනුම් දී ඇති බව...

Read more
චීන ඇමැතිගෙන් ‌ගෝඨා සහනයක් ඉල්ලලා

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා හා ජනාධීපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සිදුවූ හමුවේදී ලංකා රජය විසින් චීන රජයට ‌ගෙවිය යුතු ණය වාරික හා ‌පොලිය සම්බන්ධයෙන් සහන කාලයක් ඉල්ලා සිටීමට පියවර ‌ගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම හමුව ඊ‌යේ (14) ජනාධිපති...

Read more
රන්ජන් පිටිපස්සේ ‌මෛත්‍රීපාල

මේ දිනවල මාධ්‍ය හරහා එළිදකින රන්ජන් රාමනායක මහතාගේ හඩ පට සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ‌මෙන්ම එජාපයේ උපනායකයාද වන රවි කරුණානායක මහතා දැඩි විවේචනයක් එල්ල කිරීමට කටයුතු ‌කොට ඇත. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිපයේ සිටින ඇතැමුන් සමග එක්ව රන්ජන් කළ...

Read more
මෛත්‍රී-රන්ජන් හඬපට එනවා: සූදානමින් ඉන්න

හිටපු ජනාධිපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා රන්ජන් රාමනායක මහතා අතර සිදුව ඇතැයි කියන ආන්දෝලනාත්මක සංවාද රැසක හඬපටිද ‌මේ වනවිට හමුව ඇති බව දැනගන්නට තිබේ. මෙම සංවාදයන්හිදී පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සහ ඊට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් ‌දෙදෙනා...

Read more
රන්ජන්ව අල්ලන්න යළි නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස  නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර ඇති බව වාර්තා ‌වේ. අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළව ‌මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ‌ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී...

Read more
ඉරාජ්ට ආණ්ඩුවෙන් ‌ලොකු තනතුරක්

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ‌ලෙස පත් කිරීමට පියවර ‌ගෙන ඇත. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක සංවර්ධන හා ගුවන් ‌සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් තමන්ට ඇති අමාත්‍ය බලතල යටතේ අද (14)...

Read more
Page 4976 of 5054 1 4,975 4,976 4,977 5,054

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...

Read more