• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හදන්නේ සල්ලි උල්පතක් වෙච්ච කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

June 23, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ වරාය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ජාතික වත්කමක් වන බවත් මෙහි තරගකාරීත්වය මෙහෙයුම් කාර්යක්ෂමතාම සහ දිගුකාලීන ආදායම් ජනන කිරීමේ හැකියාව රටේ ආර්ථිකයට සෘජුවම බලපාන නමුත් නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ප්‍රමාද වීම, මෙහෙයුම් සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනයේ පවතින ප්‍රමාදයන් සහ වරාය අධිකාරියේ කළමනාකරණ තීරණ හා සේවක සුබසාධන කටයුතු සම්බන්ධ මතුව ඇති ගැටලු නිසා වරාය ක්ෂේත්‍රය සම්බන්ධ බරපතල තත්ත්වයක් මතුව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය, බදු දීම හෝ වෙනත් ආකාරයකින් පෞද්ගලික අංශයට පැවරීම සඳහා රජය අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කිසියම් ප්‍රතිපත්තිමය හෝ පරිපාලනමය තීන්දුවක් ගෙන ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් විෂය භාර අමාත්‍යවරයා හමුවී වරාය සම්බන්ධ නව මූල්‍ය ආකෘතියක් සම්බන්ධ පෞද්ගලික සහභාගීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති නිසා මේ වරාය රාජ්‍ය පෞද්ගලික හෝ පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයක් පවතින්නේද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මෙවැනි ඉහළ ආදායමක් උපයාගත හැකි ජාතික වත්කමක් පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇත්නම් ඒ තුළින් ජාතික ආර්ථිකයට සිදුවන ආදායම් බලපෑම ගැන විධිමත් ආර්ථික හා මූල්‍ය බලපෑම් ඇගයීමක් සිදු කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය ප්‍රමාද වී ඇත්නම් එම ප්‍රමාදයන්ට හේතුව ඉදිරිපත් කරන ලෙසත් මේ ප්‍රමාද නිසා බහලුම් හැසිරවීමේ ධාරිතාව හා වරායේ ආදායම් කෙරෙහි ඇතිව තිබෙන බලපෑම ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දේශපාලන පත්වීම් ලෙස සුදුසුකම් නැති අය වරාය අධිකාරියේ ඉහළ පුටුවලට

දේශපාලන පත්වීමක් නොවන වරායේ අධිකාරියේ කළමනාකරණ අධ්‍යයක්ෂ තනතුරු සදහා පත්වීම් සිදුකිරීමේ දී භාවිත කරනු ලබන සුදුසුකම් අත්දැකීම් සහ තේරීම් නිර්ණායක ඉදිරිපත් කරන ලෙසත් ජ්‍යෙෂ්ඨත්වය හා අත්දැකීම් සහිත නිලධාරීන් සිටියදී සුදුසුකම් හා අත්දැකීම් අඩු නිලධාරියකු පත්කර ඇති බවට වාර්තා වන බවත් මේ පත්වීම් සඳහා භාවිත කරන ලද නිර්ණායක සභාගත කරන ලෙසත් වාර්තා වන ආකාරයට කළමනාකරණ අධ්‍යයක්ෂ තනතුරට තවත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් 19ක් සිටියදී 20 වැනියා පත්කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

වරාය අධිකාරියේ සේවක අයිතිවාසිකම් කප්පාදු කරන්නේ ඇයි?

වරාය අධිකාරියේ විශ්‍රාමික සේවකයන් සදහා ලබා දෙනු ලැබූ සුබසාධන හා ප්‍රතිපාදන සම්බන්ධයෙන් මෑතකදී කප්පාදුවක් සිදු කර ඇත්නම් එයට හේතු ඉදිරිපත් කර එමගින් බලපෑමට ලක්වන සේවකයන් සංඛ්‍යාව හා එයට බලපෑ හේතු ඉදිරිපත් කරන ලෙසත් වරාය අධිකාරියේ ආදායම් සේවක අයිතිවාසිකම් හා ජාතික වත්කම් ආරක්ෂා කරන බවට විපක්ෂයේ සිටින සමයේ ජනතා විමුක්ති පෙරමුණ පොරොන්දු දුන් බැවින් එය සැලකිල්ලට ගනිමින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යනවා සේම සේවක අයිතිවාසිකම් කප්පාදු නොකරන බවට සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20ක් ස්ථාවර නියෝග 19 යටතේ හදිසි විවාදයක් ඉල්ලා කතානායකට ලිපියක් බාරදෙයි! සභානායක බිමල් විරුද්ධ වී ඡන්දයක් ඉල්ලයි! පාර්ලිමේන්තුව උණුසුම්! බේරගන්න බැරිව කතානායක විනාඩි 10ක් සභාව කල්තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මනෝරි සලේ ‘සුරේෂ් සලේව’ පාප් වහන්සේ ළගට අරගෙන යයි! I Sri Lanka Latest News

MORE NEWS

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Exclusive

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20ක් ස්ථාවර නියෝග 19 යටතේ හදිසි විවාදයක් ඉල්ලා කතානායකට ලිපියක් බාරදෙයි! සභානායක බිමල් විරුද්ධ වී ඡන්දයක් ඉල්ලයි! පාර්ලිමේන්තුව උණුසුම්! බේරගන්න බැරිව කතානායක විනාඩි 10ක් සභාව කල්තියයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

මෙරට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මඟින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මනෝරි සලේ ‘සුරේෂ් සලේව’ පාප් වහන්සේ ළගට අරගෙන යයි! I Sri Lanka Latest News

මනෝරි සලේ ‘සුරේෂ් සලේව’ පාප් වහන්සේ ළගට අරගෙන යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper