දවස් පඩියට රාජකාරී කරන දුප්පත් ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් නිවසටම ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ප්‍රමාණය 30%ක් පමණ වන බවත්, එම ජනතාවගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගෙන ඔවුන්ට මෙම සහනය ලබා දෙන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කළේය.











