ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (06) පෙරවරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. මෙම හමුවට රංජිත් මද්දුමබණ්ඩාර හිටපු අමාත්‍යවරයාද සහභාගී වීමට නියමිත බව පැවසේ. මෙම සාකච්ජාවේදී රට තුළ මතුව ඇති...
Read more2020 වසරේ මුල් කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් වාර්තා කරනු ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සදහන් කරයි. කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන බලපෑම මත මෙම තත්වය මතුව ඇතැයි කී ඒ මහතා අපනයන ආදායම...
Read moreඊයේ (05) පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 10ක් වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 176 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර 33 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
Read moreඇදිරි නීතිය හේතුවෙන් මහල් නිවාසවලට වී සිටින කොළඹ ජනතාවගේ මානසික ආතතිය දුරු කිරීම සදහා යුද හමුදා වාද්‍ය වෘන්දය විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට ඇත. ඒ අනුව අද (05) දිනයේදී කොළඹ පැවැති ජංගම වේදිකා සංගීත සන්දර්ශනයක ගීත ගායනා කිරීම සදහා භාතිය-සන්තුෂ් සහ...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සියලුම පාර්ශ්වයන් සදහා මුඛ ආවරණ 65,000ක් ලබා දීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු මහජන සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන්ට මෙම පරිත්‍යාගය බාරදෙනු ලැබිය....
Read moreදැනට රට තුළ මතුව ඇති ව්‍යාකූල තත්ත්වය යටතේ රටේ ආර්ථිකය කඩා වැටීමේ අනතුරක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ඒ අනුව වහාම මීට පිළියම් යොදන ලෙස ඒ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත. විශේෂ ප්‍රකාශයක්...
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කොරෝනා වයිරසයෙන් බරපතළ හානියට පත්ව සිටින සිය රටේ ජනතාවට 'හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්' නැමැති ඖෂධය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඊයේ (04) පෙරවරුවේ මෝඩි මහතාට ඇමතුමක්...
Read moreහෙට (06) දින සිට පහත සඳහන් විශේෂ දීමනා ඒ ඒ ග්‍රාමසේවක කොට්ඨාසය තුළ ලබා දීමට ආණ්ඩුව කටයුතු යොදා ඇත. ■ වැඩිහිටි දීමනාව ■ වයස අවුරුදු 100 ට වඩා වැඩිහිටියන් සඳහා වූ දීමනාව ■ ආබාධිත දීමනාව ■ වකුගඩු දීමනාව (මෙම සියලු...
Read moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපියකදීම පීඩාවට පත්ව සිටින ජනතාවට වියලිි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට කටයුතු කළේය. https://www.youtube.com/watch?v=EHdS71aCfjY
Read moreකොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ජනතාව නිවාසවලට සීමා කර ඇති මොහොතක පොලිස් දෙපාර්තමේන්තුවේ වාදක කණ්ඩායම කළ අපූරු කටයුත්තක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි මහත් ප්‍රශංසාවට ලක්ව තිබේ. ඇඳිරි නීතිය හේතුවෙන් සහ කොරෝනා වයිරසය හේතුවෙන් ජනතාව...
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුලි මස 16 වනදා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. එම සංචාරය අතරතුරදී, ලෝකයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.