Thursday, June 25, 2026
 

Exclusive

මහින්දගෙන් රනිල්ට-සජිත්ට ප්‍රහාරයක්

කොරෝනා වයිරසය ‌හේතුවෙන් රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. එම විශේෂ ප්‍රකාශය රාත්‍රී 7.45 සිට සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු ‌යොදා ඇත.

Read more
එජාපය අද ජනාධිපති හමුවෙන්න යයි

දැනට රට තුළ මතුව ඇති අර්බූදය විසදාගැනීම සදහා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා විසින් ‌යෝජනා කිහිපයක් ඉදිරිපත් ‌කොට ඇත. මාධ්‍ය ‌වෙත නිවේදයක් නිකුත් කරමින් ඒ මහතා ‌මේ බව සදහන් ‌කොට තිබේ. එහි ‌මෙසේද...

Read more
ලංකාවේ 6 වැන්නාත් මරුට

මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ...

Read more
මෛත්‍රී එක්ක ‌ගේම ඉල්ලපු ‌රොෂාන් දැන් ‌මෙන්න වවනවා… (PHOTOS)

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපය සමග එක්ව පැවැති සන්ධාන ආණ්ඩුව විනාශ කිරීම මුල්කරගෙන ඔහුට එරෙහිව ‌පොල‌ොන්නරු‌ෙවේ ප‌ොහ‌ොට්ටු පක්ෂය ශක්තිමත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ‌රොෂාන් රණසිංහ මහතා ‌මේ දිනවල වගා කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා ‌වේ. ඒ ජනාධිපතිවරයා විසින් ආරම්භ...

Read more
අමෙරිකානු ඒජන්සියක් එක්ක ‌’‌නේවි’ එක මුහුද මැද ගහපු ‌කෝටි ප්‍රකෝටි ‌ගේම

පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැන් අසාධ්‍ය රෝගීන්ට ලබාදෙන කෙටමයින් නැමැති ඹෟෂධයද මත්ද්‍රව්‍යයක් ලෙස නිෂ්පාදනය කරන්නට පටන්ගෙන හමාරය. අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් අයිස් සහ හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය බහුල වශයෙන් භාවිත කළත් තවමත් අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නම් කෙටමයින් නැමැති මත්ද්‍රව්‍ය...

Read more
පළමු ‌කොරෝනා සිරුර පිච්චූ ‌කොටිකාවත්තේ ‌සොහොන්පල්ලා ‘මව්රටට’ කතාකරයි

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රෝගියාගේ මරණයත් සමග මෙතෙක් කතා නොකළ බොහෝ කරුණු කාරණා කතාබහට එකතු විය. බොහෝ වීරයන් ගැන අපි කතා කළෙමු. ඇත්තටම මේ වෙලාවේ හැබෑ වීරයන් බොහෝ තැන්වල මුණ ගැසුණේය. සමහර වීරයෝ මාධ්‍ය සංදර්ශන ඔස්සේ. ජාති ආගම් කුල භේද...

Read more
කොරෝනා අස්සේ ලංකාව ලෝකෙට ‌තේ විකුණපු අලුත්ම ක්‍රමේ

පවතින අර්බදුකාරී වාතාවරණය මත ඉතිහාසයේ පළමු වතාවට ඩිජිටල් ක්‍රමයට ‌තේ ‌වෙන්දේසි කිරීමට ශ්‍රී ලංකා ‌තේ මණ්ඩලය පියවර ‌ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය ‌මෙසේය. දැනට රටේ පවතින හදිසි තත්ත්වය හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගන යාම...

Read more
සජිත් එක්ක කරපු සාකච්ජාව ගැන ‌ගෝඨා ‌මෙසේ කියයි (PHOTOS)

සමගි ජන බලවේග‌ෙයේ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ජාව සම්බන්ධයෙන් ජනාධිපති ‌ගෝඨාභය රජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකතු කර ඇත. එම නිවේදනය ‌මෙසේය. කොරෝනා වෛරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් ඊ‌යේ...

Read more
බ්‍රිතාන්‍ය අගමැතිට අමාරුයි: ICU එකට ඇතුළත් කරයි

කොරෝනා ආසාදනය වීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය අසාධ්‍ය වීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමට ඊ‌යේ (06) පියවර ‌ගෙන තිබේ. මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ,...

Read more
මුලු රටටම ‌හොරන් කරපු භයානක INT ‌මෙහෙයුම: ‘මව්රට’ අතිවිශේෂ ‌හෙළිදරව්ව

කොවිඞ් 19 වෛරසයට එරෙහිව අපේ රටේ සිදුවන සටන සංවිධානාත්මකය. මේ සටනේ නියමුවන් කාණ්ඩ කිහිපයක් ලෙසට වෙන් කළ හැකිය. ඒ අය අතර ඉහළින්ම සිටින්නේ වෛරසය ආසාධනය වූ රෝගීන්ට සිය අවදානම ගැන නොතකා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයි. ඊට ප්‍රධාන...

Read more
Page 4932 of 5068 1 4,931 4,932 4,933 5,068