• About us
  • Contact us
Thursday, June 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ලබන මාසෙ ප්‍රංශෙට යනවා! I Sri Lanka Latest News

June 25, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර රටින් පිටවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුලි මස 16 වනදා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

එම සංචාරය අතරතුරදී, ලෝකයේ ප්‍රමුඛ නාවික ප්‍රවාහන සමාගමක් වන CMA CGM ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොඩොල්ෆ් සාදේ මහතා සමඟ ජනාධිපතිවරයා හමුවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

ප්‍රංශ ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට දැඩි උනන්දුවක් පවතින බවද තානාපතිවරයා සඳහන් කළේය.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ප්‍රංශ තානාපතිවරයා ප්‍රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ආයෝජක කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ CMA CGM ආයතනයේ ප්‍රධාන නියෝජ්‍ය සභාපතිනි ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය සඳහන් කළේ, තම සමාගම ලෝකයේ ප්‍රධාන වරායන්හි බහාලුම් පර්යන්ත 65කට වැඩි සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන ප්‍රමුඛ පෙළේ පර්යන්ත මෙහෙයුම් සමාගමක් බවයි.

කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් බහාලුම් ප්‍රතිඅපනයන කටයුතු පුළුල් කිරීමට විශාල හැකියාවක් පවතින බවත්, හවුල් ව්‍යාපාර ආයෝජන හරහා බහාලුම් ප්‍රවාහන පරිමාව වැඩි කිරීමට අවධානය යොමු කරන බවත් ඇය පැවසුවාය.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ දෙවන අදියර ව්‍යාපෘතිය පිළිබඳවද තම සමාගම අධ්‍යයනය කරමින් සිටින බව ඇය සඳහන් කළාය.

මේ වන විට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණෙන බහාලුම්වලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් CMA CGM සමාගම සතු වන අතර, එම ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව පවතින බවද ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය ප්‍රකාශ කළාය.

එමෙන්ම තම සමාගම සතු ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ හැකියාවන් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහාය ලබාදීමට සූදානම් බවද ඇය සඳහන් කළාය.

කොළඹ වරායේ උපාය මාර්ගික වැදගත්කම හඳුනාගෙන ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ආයෝජක කණ්ඩායමට සිය ස්තූතිය පළ කළේය.

කොළඹ වරාය ඉන්දියානු සාගර කලාපයේ ලෝක මට්ටමේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බවත්, ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

අදාළ සාකච්ඡාව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා කියපු කතාව වැරදියි! කුඩු ජාවාරමුන්ට-අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න! අපරාධවලට සම්බන්ධ කිසිම කෙනෙකුට සජබය ඇතුළේ ඉඩක් නෑ! විපක්ෂනායක සජිත් අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විජයදාසගේ පුතා රඛිතයි චරිත් අබේසිංහයි ජුලි 3 දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

MORE NEWS

‘නැගිටපල්ලා… නැගිටපල්ලා…! උඹලගේ වාරය ඇවිල්ලා..! ත්‍රීවීල් එකේ ගිය උන් පයින් පලයල්ලා..!’ ගිය ආණ්ඩුවල ඉලෙක්ට්‍රික් වාහන බද්ද 15%යි! මේ ආණ්ඩුවෙන් 30%යි! අලුත් මන්ත්‍රී ප්‍රසාද් ආණ්ඩුව කරපු තවත් බොරුවක් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චරිත් අබේසිංහ ගැන කිය කියා සජබෙට මඩ ගහන්න ගිය ආණ්ඩුවට සජබෙ ප්‍රසාද් කටඋත්තර නැති වෙන ප්‍රශ්නයක් අහයි! පහුගිය දවස් ටිකේ කුඩුවලට අහුවෙච්ච මාලිමා නියෝජිතයන් ගැන ගත්ත ක්‍රියාමාර්ගත් කිව්වා නම් කතාව සම්පූර්ණයි! ෆොටෝත් එක්කම සභාගත කරයි! VIDEO I Sri Lanka Latest News

සජබෙ එක්ක ජවිපෙ එක්ක කිසිම සාකච්ජාවක් නෑ -මාර්තු 6 වාසු! අපි ඉන්නෙ විශ්වාසභංගය ගේනකම් -අප්‍රේල් 27 වාසු! මාර වැඩේ වාසුට වුණේ! (VIDEO)
Exclusive

පාර්ලිමේන්තුවේ සෙංකෝලය ඉස්සෙල්ලාම ඉස්සුවේ කව්ද? ‘ගෙදර ගිහින් මහප්පාගෙන් අහන්න..!’ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරට ඉතිහාසය මතක් කරපු සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපරාධකාරයන්ට කිසිම තැනක් සජබයේ නෑ! විමර්ශනයක් කරලා ගන්න පුළුවන් ඉහළම පියවර ගන්නවා! චරිත් ගැන අධිකරණ ඇමැති හර්ෂණ අහපු ප්‍රශ්නෙට දීපු උත්තරයට හර්ෂණගෙන් සජිත්ට ප්‍රශංසා! VIDEO I Sri Lanka Latest News

දුමින්ද නාගමුවලාගේ කොටුවේ ‘ජන අරගල ව්‍යාපාර’ උද්ඝෝෂණය උණුසුම්! පොලිසිය සමග ගැටුමක්! ‘ගැහුවා.. ගැහුවා..!’ කැරලි මර්දන ඒකකයත් ගෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දුමින්ද නාගමුවලාගේ කොටුවේ ‘ජන අරගල ව්‍යාපාර’ උද්ඝෝෂණය උණුසුම්! පොලිසිය සමග ගැටුමක්! ‘ගැහුවා.. ගැහුවා..!’ කැරලි මර්දන ඒකකයත් ගෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

විජයදාසගේ පුතා රඛිතයි චරිත් අබේසිංහයි ජුලි 3 දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා කියපු කතාව වැරදියි! කුඩු ජාවාරමුන්ට-අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න! අපරාධවලට සම්බන්ධ කිසිම කෙනෙකුට සජබය ඇතුළේ ඉඩක් නෑ! විපක්ෂනායක සජිත් අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
‘නැගිටපල්ලා… නැගිටපල්ලා…! උඹලගේ වාරය ඇවිල්ලා..! ත්‍රීවීල් එකේ ගිය උන් පයින් පලයල්ලා..!’ ගිය ආණ්ඩුවල ඉලෙක්ට්‍රික් වාහන බද්ද 15%යි! මේ ආණ්ඩුවෙන් 30%යි! අලුත් මන්ත්‍රී ප්‍රසාද් ආණ්ඩුව කරපු තවත් බොරුවක් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චරිත් අබේසිංහ ගැන කිය කියා සජබෙට මඩ ගහන්න ගිය ආණ්ඩුවට සජබෙ ප්‍රසාද් කටඋත්තර නැති වෙන ප්‍රශ්නයක් අහයි! පහුගිය දවස් ටිකේ කුඩුවලට අහුවෙච්ච මාලිමා නියෝජිතයන් ගැන ගත්ත ක්‍රියාමාර්ගත් කිව්වා නම් කතාව සම්පූර්ණයි! ෆොටෝත් එක්කම සභාගත කරයි! VIDEO I Sri Lanka Latest News

කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මාලිමා නියෝජිතයන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදව රටට අනාවරණය කළේ නම් කතාව සම්පූර්ණ බව සජබ මන්ත්‍රී...

Read more
සජබෙ එක්ක ජවිපෙ එක්ක කිසිම සාකච්ජාවක් නෑ -මාර්තු 6 වාසු! අපි ඉන්නෙ විශ්වාසභංගය ගේනකම් -අප්‍රේල් 27 වාසු! මාර වැඩේ වාසුට වුණේ! (VIDEO)

පාර්ලිමේන්තුවේ සෙංකෝලය ඉස්සෙල්ලාම ඉස්සුවේ කව්ද? ‘ගෙදර ගිහින් මහප්පාගෙන් අහන්න..!’ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරට ඉතිහාසය මතක් කරපු සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

අපරාධකාරයන්ට කිසිම තැනක් සජබයේ නෑ! විමර්ශනයක් කරලා ගන්න පුළුවන් ඉහළම පියවර ගන්නවා! චරිත් ගැන අධිකරණ ඇමැති හර්ෂණ අහපු ප්‍රශ්නෙට දීපු උත්තරයට හර්ෂණගෙන් සජිත්ට ප්‍රශංසා! VIDEO I Sri Lanka Latest News

දුමින්ද නාගමුවලාගේ කොටුවේ ‘ජන අරගල ව්‍යාපාර’ උද්ඝෝෂණය උණුසුම්! පොලිසිය සමග ගැටුමක්! ‘ගැහුවා.. ගැහුවා..!’ කැරලි මර්දන ඒකකයත් ගෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දුමින්ද නාගමුවලාගේ කොටුවේ ‘ජන අරගල ව්‍යාපාර’ උද්ඝෝෂණය උණුසුම්! පොලිසිය සමග ගැටුමක්! ‘ගැහුවා.. ගැහුවා..!’ කැරලි මර්දන ඒකකයත් ගෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

විජයදාසගේ පුතා රඛිතයි චරිත් අබේසිංහයි ජුලි 3 දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.