COVID-19 ව්‍යසනයට එරෙහි සංග්‍රාමයේ පෙරමුණේ ගමන් ගන්නා සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ අනෙකුත් සහය සේවාවල සේවකයින්ගේ කැපවීම අගයනු වස් අද (11) සවස 6.45 ට නෙළුම් කුළුණ විදුලි ආලෝකයෙන් වර්ණවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත. ඔවුන්ගේ සේවය අද...
Read moreකොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත. ඒ අනුව මේ වන විට මෙම වසංගත තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 102,669ක් ලෙසයි දැක්වෙන අතර වෛරසය ආසාදනය වී...
Read moreසිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරිය යුතු ආකාරය සදහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය මෙසේය.
Read moreධීවර ජනතාවත් පොදු මහජනතාවත් අපහසුතාවයට ලක්වීම වැළැක්වීම සදහා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ මාළු තොග ඉක්මනින් මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් ආණ්ඩඩුව නිකුත් කළ නිවේදනය මෙසේය. කොරෝනා හමුවේ තත්වය අනාගතයේ ලෝකයේ...
Read moreකොරෝනා වයිරසය හේතුවෙන් විශාල අර්බූදයකට පත්ව සිටින සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කර ඇත. එම සම්පූර්ණ වීඩියෝව මෙසේය. https://www.youtube.com/watch?v=MhPAdFIaBE0&feature=youtu.be
Read moreකුචා දැරියක දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. ඒ. රණවීර මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට පියවර ගන්නා බව වාර්තා වේ. දැනටමත් පක්ෂය සම්බන්ධයෙන් වන සියලු කටයුතුවලින් ඔහුව ඉවත් කිරීමට එම පක්ෂය...
Read moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නිි දිස්ත්‍රික් හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක ඒ මහතා මන්නාරමේ තාරපුරම් ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගී වී ඇති අතර එහි සිට කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමග ප්‍රදේශයේ මහජන...
Read moreකොරෝනා ව්‍යාප්තියෙන් ගැලවීම සදහා හදිසි ආධාර රැගත් චීන නෞකාවක් හෙට (10) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම නෞකාව මගින් පරීක්ෂණ කට්ටල (Test Kits) 30,000ක් සහ මුඛ ආවරණ තොගයක් ලංකාවට ලබා දීම සදහා රැගෙන එන බව දැනගන්නට ඇත. මීට දින 2කට...
Read moreකොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදී කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය...
Read moreමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබූ ලිපි 2කට පිළිතුරු ලිපි යැවීමට ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා පියවර ගෙන ඇත. මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපි ඉකුත් මාර්තු 31 සහ අප්‍රේල් 01 යන දෙදින තුළ...
Read moreකුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මාලිමා නියෝජිතයන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදව රටට අනාවරණය කළේ නම් කතාව සම්පූර්ණ බව සජබ මන්ත්‍රී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.